Sinhala Typing Tool

සතුට නුඹම අරං ගියා...

View previous topic View next topic Go down

සතුට නුඹම අරං ගියා...

Post  Oshada on 25th January 2015, 21:55

ජීවිතයේ අරුත කියා
හඬන හදන්න ඔයා
ළඟින් ඉඳන් දවස පුරා
මගේ හිතේ සතුට වුනා....

පෙනෙන දුරක නොසිටි ඔයා
සිතින් ළඟම මගේ වෙලා
ගව්ගානක් දුරින් ඔයා
හිටියත් මගෙ හිත හැදුවා...

මගේ සිතට එළිය වෙලා
හිටිය නුඹත් යනවා කියා
නොකියම මට කඳුළු තියා
සතුට නුඹම අරං ගියා...
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5526
Member Since : 2013-08-11

Back to top Go down

Re: සතුට නුඹම අරං ගියා...

Post  thavisha on 26th January 2015, 14:33

Time Passes
Memories fade
Feeling change 
People Leave 
but Heart Never Forges

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7018
Member Since : 2013-07-29

Back to top Go down

Re: සතුට නුඹම අරං ගියා...

Post  Oshada on 26th January 2015, 18:59

Meaningful saying Thavi... kiss
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5526
Member Since : 2013-08-11

Back to top Go down

Re: සතුට නුඹම අරං ගියා...

Post  Jith on 26th January 2015, 19:05

මෙන්න මේක තමයි මට අමතක වුණා කියලා මතක තිබුණ, අමතක වුණා කියලා පස්සෙ මතක් වුණ, දැන් තව පොඩ්ඩෙන් අමතක වෙන්න ගිහින් ඒත් මතක් වුණ වැඩේ. කමෙන්ට් එකක් දාන එක.


ඕෂා.... නියමයි ඔයා අනේ......................  kiss kiss
avatar
Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3708
Member Since : 2013-10-18

Back to top Go down

Re: සතුට නුඹම අරං ගියා...

Post  Oshada on 26th January 2015, 19:44

තෑන්ක්ස් ජීත් මල්ලියා.. උඹට පිස්සු බං kiss
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5526
Member Since : 2013-08-11

Back to top Go down

Re: සතුට නුඹම අරං ගියා...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum