Sinhala Typing Tool

සුබ උපන්දිනයක්

View previous topic View next topic Go down

සුබ උපන්දිනයක්

Post  Guest on 25th January 2015, 20:14

කොහොමද උඔට මෙක කියන්නේ 
මන් උදෙ හිදන්ම බැලුවා මෙක කියන්නෙ කොහොද කියලා 
අනේ මන්දා ඔළුවට එක එක එවා ආවා 
එහෙත් එවා කියන්න තරම් ලොකු වැඩි මට ඔනි 
කියන දේ සරලව කියන්න 


උඔට මන් අදරෙයි උබේ සෙක්සි ලුක් එකට ආසයි 
දන්නවද උඔට අදරේ වැඩි තරම නිසා 
කොච්චර වැඩ තිබ්බත් මන් රෑට හරි ඇවිත් උඔව බලලා යනවා 
එ වෙලෙට සමහරක් විට ඉන්නෙ උඔයි මමයි විතරමයි 


එවෙලෙට මන් කරන්නේ 
උඩ හිදලා පහළට යනකන්ම උඔව බලන එක
අස්සක් මුල්ලක් නෑරම 
එ කිසිම දවසක උබෙ අගෙ මට නැති වෙන්නෙ නැති නිසා 


GETREAL ,උඔට සුබ උපන්දිනයක් , තව කාලයක් මාත් එක්කම හිටන් 

Guest
Guest


Back to top Go down

Re: සුබ උපන්දිනයක්

Post  Ranga3 on 25th January 2015, 23:35

ජය වේවා GETREAL...!! thumbup

Ranga3
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 89
GetReal Gold : 2230
Member Since : 2014-03-24

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum