Sinhala Typing Tool

ප්‍රාර්ථනාව

View previous topic View next topic Go down

ප්‍රාර්ථනාව

Post  Oshada on 22nd January 2015, 19:19

මම හිනා වෙනවා..
ඒ අඬන්න බැරි හින්දා නෙවෙයි
ඇඬුවොත් නවත්තගන්න බැරි නිසා..

මම බලාගෙන ඉන්නවා..
ඒ ඔයා එයි කියලා නෙවෙයි
ඔයාව දකින්න ලැබෙයි කියලා..

මම බලාපොරොත්තු තියාගන්නවා..
ඒ ඔයා ගැන නෙවෙයි
ඔය හිත කවදාහරි මගේම වෙයි කියලා..

මම ඔයා දිහා බලාගෙන ඉන්නවා..
ඒ ඔයා හිනා වෙයි කියලා නෙවෙයි
මගේ දිහා චුට්ටක් හරි බලයි කියලා...

මම ජීවත් වෙනවා..
ඒ මැරෙන්න බය නිසා නෙවෙයි
මම මැරුනොත් ඔයාව මට අහිමි වෙයි කියලා..

මම ප්‍රාර්ථනා කරනවා..
ඒ ඔයා ලැබෙන්න කියලා නෙවෙයි
මගේ හිතේ තියෙන දුක තේරුම් ගන්න පුලුවන් වෙන්න කියලා..

මම දෙවියන්ට කියනවා..
ඒ ඔයා ලැබෙන්න කියලා නෙවෙයි
ඔයාව පුළුවන් තරම් සතුටින් තියන්න කියලා..

මොනවා උනත්..
මට දුකයි..
ඒ ඔයාව මට නොලැබෙන නිසා නෙවෙයි
ඔයාව කවදා හරි දවසක...
වෙන කෙනෙකුගේ වෙයි කියලා..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: ප්‍රාර්ථනාව

Post  thavisha on 22nd January 2015, 19:33

apo nehe sudu mama hemadaama oyage thama

owesome line dear

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: ප්‍රාර්ථනාව

Post  Jith on 22nd January 2015, 19:48

අපේ ඕෂාට මෙච්චර දුකක් දීලා දැන් කියනවා "අපෝ නැහැ ඔයාගෙ" කියලා.  thumbdown thumbdown thumbdown


ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්නයි ඕෂී!!!!!!!!!!!!  kiss kiss kiss

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: ප්‍රාර්ථනාව

Post  Guest on 22nd January 2015, 20:28

දෙශපාලනය වගෙ 

Guest
Guest


Back to top Go down

Re: ප්‍රාර්ථනාව

Post  Oshada on 22nd January 2015, 20:31

වැඩක් නෑ ජීත් මෙයාගෙ ගැන කියලා.. මට ආදරෙයි කියලා කට ගන්න කලින් තව එකෙකුට කැමති කියනවා. ඒ මදිවට මට පේන්න ඌත් එක්ක ජෝඩු දාලා යනවත් එක්ක.. කාට කියන්නද මේවා.. (ඔහොම කිව්වට එයා මට ආදරෙයි...)

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: ප්‍රාර්ථනාව

Post  samitha on 26th January 2015, 22:15

ලස්සනට ලියල තියෙනවා

ඔයාගේ සංකල්පනාවේ මගේ හිත ගිය ඒ පද පේලියට මගෙන් පුංචි වෙනසක්....

"මම හිනා වෙනවා..
ඒ අඬන්න බැරි හින්දා නෙවෙයි
මගේ කඳුල, මට ආදරය කරන අයගේ කඳුළු වලට වැටක් වෙලා තියෙන නිසා..."

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

Re: ප්‍රාර්ථනාව

Post  Sajith on 16th May 2016, 15:39


Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: ප්‍රාර්ථනාව

Post  Hitha Honda Kolla on 17th May 2016, 05:30

mmm lassanai.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: ප්‍රාර්ථනාව

Post  Sponsored content Today at 13:10


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum