Sinhala Typing Tool

මට ඕනි උඹත් එක්ක...

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

මට ඕනි උඹත් එක්ක...

Post  Oshada on 20th January 2015, 19:02

මට ඕනි..
උඹව පණ වගේ
බලාගන්න..
උඹ ගැන හොයන්න..
උඹ ගැන
වද වෙන්න..
උඹට
ළං වෙන්න..
ගොඩාක්
ආදරේ දෙන්න..
උඹෙන් ආදරේ
ලබන්න..
කොටින්ම,
උඹ හින්ඳා
පිස්සු වැටෙන්න..

උඹට ඕනි..
උඹේ
පාඩුවෙ ඉන්නලු
..

ඒත්..
මට ඕනි වුණේ
උඹත් එක්ක 
පාඩුවෙ ඉන්න.......






(නොදු‍ටු මිතුරා වෙත ලියමි.. හිතේ තියෙන දේමද මන්දා ලියවුනේ)
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5986
Member Since : 2013-08-11

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  thavisha on 20th January 2015, 19:48

awwww awwww ela ela 

thnx sudu petta ummmaaaahhhh

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Guest on 20th January 2015, 19:51

මේ ඇඩ්මින් මෙකෙ මෙ ලව් කරන එක නවත්තන්නකෝ  lmao lmao lmao
avatar
Guest
Guest


Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  thavisha on 20th January 2015, 19:58

ha ha api nawaththagannako .....


irisiyaawa pehedili irisiyaawa

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Oshada on 20th January 2015, 20:44

නිල් මල්ලි.. ඔයාගෙ හිමිකාරයාට ඔයාව හොයාගන්න බැරිවද කොහෙද ඉන්නෙ. ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් කරන්න. එතකොට එයා ඔයාව හොයාගෙන ගෙදරටම එයි
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5986
Member Since : 2013-08-11

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Guest on 21st January 2015, 21:02

හෙව්වා අම්මේ හෙව්වා ... කො 
හම්බුන හැම එකාටම එක මහා පොදු සධකයක්
තිබුනා නේ මාව එපා කියන්න   lmao lmao
avatar
Guest
Guest


Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  thavisha on 22nd January 2015, 19:33

nil malli maawa try karala balannako :P

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Jith on 22nd January 2015, 19:50

දැන් ඒ පාර ඕෂදව අත අරින්නද කල්පනාව තවියො.............................  lmao lmao lmao
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 4169
Member Since : 2013-10-18

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Guest on 22nd January 2015, 20:27

ඔෂා මේන්න..............................................................................  rocksss


උඔටත් එ මහා පොදු සාධකය බලපැවොත් ,,,  lmao lmao
avatar
Guest
Guest


Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Oshada on 22nd January 2015, 20:31

ඔව් නිල් ඔයා තවීව ට්‍රයි කරලා බලන්නකො. (මටත් කියපන් කොහොමද කියලා හරිද)


තවී මාව අතාරින්නෙ නෑ ජීත්. එයාට මාව නැතිව ඉන්න බෑ ඔය මොනවා කිව්වත්. මම දන්නෙ නැද්ද ඉතින් මෙයාගෙ හැටි
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5986
Member Since : 2013-08-11

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Sajith on 19th May 2016, 01:06

@Oshada wrote:මට ඕනි..
උඹව පණ වගේ
බලාගන්න..
උඹ ගැන හොයන්න..
උඹ ගැන
වද වෙන්න..
උඹට
ළං වෙන්න..
ගොඩාක්
ආදරේ දෙන්න..
උඹෙන් ආදරේ
ලබන්න..
කොටින්ම,
උඹ හින්ඳා
පිස්සු වැටෙන්න..


උඹට ඕනි..
උඹේ
පාඩුවෙ ඉන්නලු
..

ඒත්..
මට ඕනි වුණේ
උඹත් එක්ක 
පාඩුවෙ ඉන්න.......




(නොදු‍ටු මිතුරා වෙත ලියමි.. හිතේ තියෙන දේමද මන්දා ලියවුනේ)


මේ කවිය කියවන්නත් කලින් මේ කවියෙ මුල් වචනම මගේ අතින් ලියවිල තිබුනා. සත්තයි මම මේ කවිය කියවලා තිබුනෙ නෑ ඒ ටික ඔයාට කියනකොට.
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2371
Member Since : 2016-03-31

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Hitha Honda Kolla on 19th May 2016, 21:05

den ethakota kauda, kageda kiyala pehediliwa apita kiyanawada.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1996
GetReal Gold : 4587
Member Since : 2015-05-03

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Oshada on 19th May 2016, 21:10

මේක මේ පරන සීන් කෝන් එකක් අයියා. ෆන් එකට කට්ටිය කමෙන්ට් කරලා. සජී අයියා දන්නවා මම කාටද කියන්න
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5986
Member Since : 2013-08-11

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Hitha Honda Kolla on 19th May 2016, 21:12

ah ehenam kamak nehe. sajiya pennath nehe.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1996
GetReal Gold : 4587
Member Since : 2015-05-03

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Sajith on 20th May 2016, 13:29

@Hitha Honda Kolla wrote:ah ehenam kamak nehe. sajiya pennath nehe.
මෙයා මොකද අද කලින්ම ඇවිත්? වෙනද මහ රෑට නේ ඇවිත් යන්නෙ?

ඊයෙ කොහෙද ගියේ? ඕශද මල්ලිගෙ ලෙඩ බලන්නවත් ගියාද?
කෝ අනේ ඔයාගෙ රෑට දාන sun glass දෙක?
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2371
Member Since : 2016-03-31

Back to top Go down

Re: මට ඕනි උඹත් එක්ක...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum