Sinhala Typing Tool

ගිනි කන්ද

View previous topic View next topic Go down

ගිනි කන්ද

Post  Oshada on 19th January 2015, 19:26

දන්නවද...
හුරතලේට හිනාවුනාට..
පොඩි එකෙක් වගේ කියෙව්වට
ඔයාට වඩා මම ජීවිතේ
යථාවබෝධය
ගැඹුරටම තේරුම් අරන් කියලා...

හැමවෙලේම
ඔයාගෙ තුරුළේ
පිස්සෙක් වගේ හුරතල් වුනාට
ලෝකෙට හුරතල් වෙන
සුරතලෙක්
නෙවේ මං..

එහෙම එකේ...
මමත් ආසයි මගේම කියලා
ජීවිතයක් හදා ගන්න..
කාටවත් අත නොපා තනියම
නැගිටින්න..

මගේ ජීවිතේ ගොඩාක් දේවල්
ඔයා හිතනවට වඩා දන්නවට වඩා
දේවල් මම ඔයා වෙනුවෙන්
කැප කලා..

ලෝකෙට පේන්න හිනා උනත්
හිතේ තියෙන ගින්දර
කාටවත් පේන්නෙ නෑ..

මතක තියාගන්න..
ෆූජියාමා කන්දත්
ලෝදිය ගලන්න කලින්
ගොඩාක් ලස්සනයි..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: ගිනි කන්ද

Post  Guest on 19th January 2015, 20:58

උතුරලා යන්න කලින් මොන කන්දත් ලස්සනයී  lmao lmao

Guest
Guest


Back to top Go down

Re: ගිනි කන්ද

Post  thavisha on 20th January 2015, 00:53

hmmmmm Osha gei kathawai nilage katha wai sahathika eththa

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: ගිනි කන්ද

Post  Sponsored content Today at 15:12


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum