Sinhala Typing Tool

ආදරේ නිසා..

View previous topic View next topic Go down

ආදරේ නිසා..

Post  Oshada on 18th January 2015, 20:39

උඹ දන්නවද කියන්න
මම දන්නෙ නෑ...
මොන තරම් හිනා වෙලා හිටියත්,
කාත් කවුරුත් නැතිව
තනියම ඉන්නකොට....
මට උඹ මතක් වෙන තරම...
හිතට විලංගු දාගෙන
කාගෙන හිටියත්...
අළු යට ගිනි පුපුරු
තාමත් හිත පුච්චනවා....
ඇස් උඹව හොයනවා....
ලඟට එන්නම හිතෙනවා...
ඒත් වාවාගෙන ඉන්නම්
කොහොමහරි මේ දුක,
මගේ නපුරුකම් වලින්
ඔය හිත පුච්චන්න බැරි නිසා...
ඇහැට කඳුලක් දෙන්න බැරි නිසා..
උඹේ සතුට මට හැමදේටම
වඩා වැඩියෙන් වටින නිසා...
අහිංසක උඹට හැමදාමත්
ආදරේ නිසා...........

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ නිසා..

Post  Guest on 18th January 2015, 21:17

උඔ හිතන්නේ 
මන් සතුටින් කියලද 
උඔ මන් ගැන තෙරුම් ගත්තද 
අනේ මන්දා 


මන් දුක් වෙන්නෙ නැහැ 
එත් 
මට කරන්න දෙකුත් නැහැ 
උඔට දැන් තියෙන නපුරු කම
එදා ඔනවටත් වැඩි 


අදරේට සිමා තියා ගත්ත උඔ 
නපුරු කම් කලා 
ඔනවටත් වැඩි බන් 
" අදරේ නිසා " කියල හැමදෙම ඉවසන්න බැහැ 

Guest
Guest


Back to top Go down

Re: ආදරේ නිසා..

Post  භානුක on 18th January 2015, 22:07

උඹට මාව මතක්වෙන්නෙ
කාත් කවුරුත් නැතිව
තනියම ඉන්නකොට වෙන්නැති..
ඒත් උඹ දන්නවද...
දහස් ගානක් ඉන්න
මහ සබයක් මැද්දෙ හිටියත්
මාගේ සිතිවිල්ලක් ගානෙ රැඳෙන්නෙ
උඹේ මතකය විතරයි..
උඹව පිච්චෙන්න නොදී
උඹේ පැත්තෙ ගින්න
මං නිවල දැම්මත්
තවමත් මං
මහා ගිනි ජාලාවක
මැරි මැරී ඉපදෙනවා...
උඹ හිතනවා ඇති
උඹේ නපුරුකම් වලින්
මං ගැලවිලා කියල...
නපුරුම විදියට
මාව ඈතට කළාට පස්සෙත්
උඹට වරදක් නොකියා
මං හිනාවෙනවා...
ඒ මං උඹට තවමත්
ආදරේ නිසා......

භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3658
Member Since : 2013-05-05

Back to top Go down

Re: ආදරේ නිසා..

Post  thavisha on 18th January 2015, 23:24

thumbdown thumbdown thumbdown thumbdown thumbdown thumbdown

nilagei oshagei kavi tikanam yana pota honda nehe wage

hmmmmmm

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරේ නිසා..

Post  Jith on 19th January 2015, 18:01

අන්න ජෙල..................  lmao lmao lmao

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: ආදරේ නිසා..

Post  Oshada on 19th January 2015, 18:57

ගොඩාක් වටිනවා මේ කවි පේළි දෙකම නිල් මල්ලි භානුක මල්ලි ගොඩාක් ස්තූතියි... 

තවී.. ඔයාට දුක හිතුනද මහත්තයෝ.. මෙයාලා මොනවා කිව්වත් මගෙ හිතේ තියෙන ආදරේ වෙනස් වෙන්නෙ නෑ.. ඒ උනාට ඔයාව කොටියම කන්න ඕන සද්දයක්වත් නැතිව හිටියට

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ නිසා..

Post  Guest on 19th January 2015, 20:54

අනේ මළ කොළම් 

Guest
Guest


Back to top Go down

Re: ආදරේ නිසා..

Post  Oshada on 19th January 2015, 21:26

ආදරේ අන්ධයිලුනේ නිල්

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ නිසා..

Post  thavisha on 20th January 2015, 00:53

thnx osha baby eth ai ban maawa kotiyama kanne...

aulak neththam umbama kaapanko maawa

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරේ නිසා..

Post  Oshada on 20th January 2015, 18:46

මම හරක් මස් කන එක නවත්තලනෙ තියෙන්නෙ තවී බබා. ඔයා දන්නවනේ... hand

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ නිසා..

Post  Jith on 20th January 2015, 19:11

හෆෝයි.......................................... මම නම් ගඟේ පනිනවා තවියෝ..........................  lmao lmao lmao

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: ආදරේ නිසා..

Post  thavisha on 20th January 2015, 19:47

curse curse curse curse

hako hako

ohoma yan ohoma yan osha baba

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරේ නිසා..

Post  Oshada on 20th January 2015, 20:42

ආදරේට කියන්නෙ අයියෝ... hearts

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ නිසා..

Post  Sponsored content Today at 14:03


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum