Sinhala Typing Tool

තනිකම්

View previous topic View next topic Go down

තනිකම්

Post  Guest on 17th January 2015, 21:40

උඔ දාලා ගිය දවසේ වත් නොදැනුනු තරම් පාලුවක් 
තනිකමක් අද දැනුනා 
මේ ලියන කවි අතරෙත් මොකක්ද 
අඩුවක් හිස් තැන් ගොඩක් 
තියෙනවා වගේ මහා ලොකුවට දැනෙනවා ... 








අඩුව පිරවිමට ආරධනය @Oshada

කවියේ හොදේ 

Guest
Guest


Back to top Go down

Re: තනිකම්

Post  Oshada on 18th January 2015, 18:18


එදා...
උඹ මාව දාලා ගිය දවසේ නොදැනුණ
තනිකම අද මට දැනෙන්නේ
උඹේ ආදරෙන් පිරිලා තිබ්බ
හිතේ ඔඩු දිව්ව තුවාලයක්
සැරින් සැරේට
පාරවනවටත් වඩා තදින්



මගේ ජීවිතේ පිරිලා ඉතිරිලා යන්න තරම්
ආදරේ දුන්න උඹ...
මාව එපා කියන්න... මාව දාලා යන්න...
තරම් හිත හදාගත්තේ
කොහොමද..?


කමක් නෑ...
උඹ සතුටින්නම්
මට ලෝකෙට පේන්න
හිත හදාගන්න පුළුවන්..

ඒත්..

අන්තිමට
මගේ දුක අහන්න..
කඳුළු පිහදාන්න..
මගේ ළඟට වෙලා ඉන්න



තනිකම...



මම උඹට ආදරෙයි..



Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: තනිකම්

Post  භානුක on 18th January 2015, 18:35

පට්ට... pridepridepridepride

භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3662
Member Since : 2013-05-05

Back to top Go down

Re: තනිකම්

Post  thavisha on 18th January 2015, 23:23

ha ha ha Nil malli mokadha mage kollota kavi liyanne 
owa kethai honde...


osha babage lines tika nam mare maru

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: තනිකම්

Post  Guest on 19th January 2015, 20:56

ඇයි අපේ එවා හොද නැද්ද   lmao

Guest
Guest


Back to top Go down

Re: තනිකම්

Post  thavisha on 20th January 2015, 00:52

nilage ekath hondai waradak nehe 

eth balahallako osha ge lines tika :P

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: තනිකම්

Post  Oshada on 20th January 2015, 18:47

bow bow

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: තනිකම්

Post  Sponsored content Today at 13:13


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum