Sinhala Typing Tool

මම නෙවෙයි ඔයයි පව්..

View previous topic View next topic Go down

මම නෙවෙයි ඔයයි පව්..

Post  Oshada on 15th January 2015, 17:32

මගේ කියලා
මගේ කරගත්තම...
මගෙ පපුවට තුරුළු උනාම..
ඔයාට දැනුණෙ නැති
මගේ ආදරේ..

එපා කියලා
තරහා උනාම..
මාව දාලා යන්න ගියාම..
ඔයාට දැනුණෙ නැති
මගේ තනිකම..

උන් ඔයාව රිද්දනකොට..
ඔයාව දාලා යන්න ගියාම
විතරක්
ඔයාට දැනුණේ ඇයි..
මම
පවු
කියලා..??

මම නෙවෙයි
ඔයයි පව්..
ඒත්
දැන් ඔයා හැමදේටම
පරක්කු වැඩී..
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5830
Member Since : 2013-08-11

Back to top Go down

Re: මම නෙවෙයි ඔයයි පව්..

Post  Guest on 17th January 2015, 20:01

මන් පව් 
avatar
Guest
Guest


Back to top Go down

Re: මම නෙවෙයි ඔයයි පව්..

Post  thavisha on 18th January 2015, 23:22

hane hafoi.... meka kaatadha demma osha petiyo 


onna mama adha thama ayeth mehe aawe ekai parakku honde tharaha nehene mage kukku bole

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7322
Member Since : 2013-07-29

Back to top Go down

Re: මම නෙවෙයි ඔයයි පව්..

Post  Oshada on 19th January 2015, 18:53

කුක්කු බෝලේ? අනේ යකෝ.. දවස් ගානක් තිස්සෙ බලන් හිටිය බොලාගේ මැසේජ් එනකන්. දැන් එනවා මෙතන සුදනා වෙන්න. උඹව කොටියම කාපිය curse curse
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5830
Member Since : 2013-08-11

Back to top Go down

Re: මම නෙවෙයි ඔයයි පව්..

Post  Guest on 19th January 2015, 20:56

ඔෂා අයියේ අකමැත්තක් නැත්තන් මන් කන්නද තවිව  rocksss
avatar
Guest
Guest


Back to top Go down

Re: මම නෙවෙයි ඔයයි පව්..

Post  Oshada on 19th January 2015, 21:27

එපා... එයා මගේ hand hand
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5830
Member Since : 2013-08-11

Back to top Go down

Re: මම නෙවෙයි ඔයයි පව්..

Post  thavisha on 20th January 2015, 00:54

thanku wewa mage kukku bole

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7322
Member Since : 2013-07-29

Back to top Go down

Re: මම නෙවෙයි ඔයයි පව්..

Post  Oshada on 20th January 2015, 18:46

ආදරේට රණ්ඩු උනාට මම තරහා නෑ ඉතින්.. kiss kiss
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5830
Member Since : 2013-08-11

Back to top Go down

Re: මම නෙවෙයි ඔයයි පව්..

Post  thavisha on 20th January 2015, 19:49

hug hug hug

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7322
Member Since : 2013-07-29

Back to top Go down

Re: මම නෙවෙයි ඔයයි පව්..

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum