Sinhala Typing Tool

උඹට බෙදන හැන්ද..

View previous topic View next topic Go down

උඹට බෙදන හැන්ද..

Post  Oshada on 14th January 2015, 09:29

සතුටින්න ඉන්න කියලා
හිනාවෙලා ඉන්න කියලා.
මාව දාලා ගිය දවස 
උඹට මතක ඇති..
ඒත්.......



මගේ සතුට
උඹ විතරක්ය කියලා
මම හිනාවෙලා උන්නෙ 
උඹ එක්ක විතරක්ය කියලා
මම උඹට ඒ තරමටම ආදරේ කලා කියලා
උඹට මතක නැතිව ඇති...



උඹෙ සතුට මම නෙමේ හින්දා
උඹ හිනා වෙලා ඉන්නෙ
මගෙත් එක්ක නෙමේ හින්දා
ඒ තරමට උඹ මට 
ආදරේ නැති හින්දා

මගේ සතුට..
මගේ හිනාව ගැන උඹ වද වෙන්න නැතිව...
දාලා ගිය දිහාවක පාඩුවෙ හිටපන්...


උඹ නොදැන උන්නට
ආදරේ කරපු උඹට උනත්... 
මම බෙදන්නෙ මට බෙදපු හැන්දෙන්මයි....


මාව එපානම් මටත් එපාමයි....
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5528
Member Since : 2013-08-11

Back to top Go down

Re: උඹට බෙදන හැන්ද..

Post  thavisha on 14th January 2015, 13:16

patta pata pata niyamai niyamai ela kiri 

supiri kane pahara

eth osha babo mama nam oyawa daala yanne neemai neemai  thumbup thumbup thumbup

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7020
Member Since : 2013-07-29

Back to top Go down

Re: උඹට බෙදන හැන්ද..

Post  Oshada on 14th January 2015, 19:45

hug hug hug
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5528
Member Since : 2013-08-11

Back to top Go down

Re: උඹට බෙදන හැන්ද..

Post  Guest on 14th January 2015, 20:28

Osha Petta 
avatar
Guest
Guest


Back to top Go down

Re: උඹට බෙදන හැන්ද..

Post  Ashaen Prapuddha on 14th January 2015, 21:34

ඒක නම් සුපිරි Osh hearts  වෙනද වගේම තමා, but improving නෙහ්..


Last edited by Ashaen Prapuddha on 15th January 2015, 12:03; edited 1 time in total

Ashaen Prapuddha
memebrs with 1 post

Now :
Online
Offline

Mood : Childish

City : Singapore
Country : Singapore
Posts : 1
GetReal Gold : 1670
Member Since : 2015-01-14

Back to top Go down

එල එල

Post  Ashean_ on 15th January 2015, 11:27

suppa ae..  thumbup
avatar
Ashean_
memebrs with 1 post

Now :
Online
Offline

Mood : In love

City : Singapore
Country : Singapore
Posts : 4
GetReal Gold : 1698
Member Since : 2015-01-15

Back to top Go down

Re: උඹට බෙදන හැන්ද..

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum