Sinhala Typing Tool

ආදරේ තරම.....

View previous topic View next topic Go down

ආදරේ තරම.....

Post  Oshada on 12th January 2015, 12:30

උඹ ඌත් එක්ක මුකුළු කරනකොට
මට දැනෙන දුකම...
මම මූත් එක්ක මුකුළු කරනකොට..
උඹට දැනෙනවට 
මම හරි ආසයි...



උඹ මට කෙන්තියෙන් බනිනවට..
තරහ වෙලා දාලා යන්න හදනවට..
මම ආසයි...
එතකොට මට දැනෙනවා...
මම දන්නවා....



උඹ මට නොකියාන
ඔය පපුවේ හිරකරන් ඉන්න 
ආදරේ තරම...............
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5760
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ තරම.....

Post  thavisha on 12th January 2015, 15:28

hmmmm kollata mae adare tharama denila wage ela ela niyamai

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7252
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරේ තරම.....

Post  Jith on 12th January 2015, 19:21

@Oshada wrote:උඹ ඌත් එක්ක මුකුළු කරනකොට
මට දැනෙන දුකම...
මම මූත් එක්ක මුකුළු කරනකොට..
උඹට දැනෙනවට 
මම හරි ආසයි...

ඔන්න තේරෙනවා නේද තවියො, ඕෂද නිලා එක්ක උකුළු මුකුළු පාන්නෙ ඇයි කියලා. තේරුම් ගනින්. hello hello
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3943
Member Since : 2013-10-18

Back to top Go down

Re: ආදරේ තරම.....

Post  Guest on 12th January 2015, 20:33

අදරණිය ඔෂද වෙත ! 


ඔෂා පණ .. මේ අය මේ කියන කතා ඔයා ගණන් ගන්න එපා බබා .. කියන අයට ඔනි දෙයක් කියන්න දෙන්න ...


මිට ඔයාගෙ උම්මා කැටේ නිලා 
avatar
Guest
Guest


Back to top Go down

Re: ආදරේ තරම.....

Post  thavisha on 13th January 2015, 15:33

adooo adoooo

osha baby mage honde mama saudhi gihin alla gaththe

nila umba naala waren mage baby ussanna kalin 

thanku wewa jith osha ge hore ahuuna mata

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7252
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරේ තරම.....

Post  Oshada on 13th January 2015, 20:28

kiss kiss kiss kiss kiss kiss
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5760
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ තරම.....

Post  thavisha on 14th January 2015, 13:14

help help help

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7252
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරේ තරම.....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum