Sinhala Typing Tool

පුංචි පැතුමක්

View previous topic View next topic Go down

පුංචි පැතුමක්

Post  Oshada on 10th January 2015, 21:11

හමා එන්නකො සුළන් රැල්ලක්
වැදී යන්නට ගතේ ඩිංගක්
කියා ආදර කථා පොඩ්ඩක්
කඩා වැටියන් පුංචි වැස්සක්
වැටී හිරිපොද වැස්ස සද්දෙන්
මගේ කොපුලට හාදු දෙද්දෙන්
නැගී පෙම්බර හිනා මැද්දෙන්
නුඹේ රුව මා සිත මැවෙද්දෙන්
හදේ ලබ්ඩබ් හඞට ලංවී
නුඹේ සුසුමක සුවඳ ඒවී
ඇදී එන්නට නොහැක පාවී
සිඹී වැහිදිය මූහූණ මත්වී

hug

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 346
GetReal Gold : 5279
Member Since : 2013-08-11

Back to top Go down

Re: පුංචි පැතුමක්

Post  Guest on 10th January 2015, 21:18

අනේ මන්දා ... අදරයෙන් මත් උනාම ඔහොම තාම  lmao

Guest
Guest


Back to top Go down

Re: පුංචි පැතුමක්

Post  thavisha on 11th January 2015, 13:14

ela ela ow ow adaren math wela weri wela 
niyamaiiiiii

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6847
Member Since : 2013-07-29

Back to top Go down

Re: පුංචි පැතුමක්

Post  Sponsored content Today at 18:21


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum