Sinhala Typing Tool

වස්සානය ඇවිදින්

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

වස්සානය ඇවිදින්

Post  Oshada on 8th January 2015, 21:35

වස්සානය ඇවිදින්
ඔබත් එක්ක සැරිසරන්න
පෙම රජදහනක
මල් වැස්සක තෙමෙන්න
හීතලට ගුලිවෙන්න
ආයෙමත් ආයෙමත් වස්සානය ඇවිදින්
නින්ද නේන රෑ පුරා
තරුමල් ගණින්න
සුමුදු සඳ එළියෙ 
පෙම් කවක් ගයන්න
ආයෙමත් වස්සානය ඇවිදින්
දෙනෝදාහක් යනෙන මඟතොට
දැවෙන හිරු රැස් අස්සෙන්
ඔබට තුරුළුව පාවී යන්නට
ආයෙමත් ආයෙමත් වස්සානය ඇවිදින්......





(මගේ ආදරණීය නොදු‍ටු මිතුරා වෙනුවෙනි)

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5117
Member Since : 2013-08-11

Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  thavisha on 9th January 2015, 16:54

thnx a lot oshada this means a lot me 
thnk u  hug hug hug hug hug

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6767
Member Since : 2013-07-29

Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  Guest on 9th January 2015, 20:36

hehe hehe hehe

Guest
Guest


Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  Oshada on 10th January 2015, 19:06

You are always welcome my unseen brother..

නිල්.. උඹ මොකද නෝන්ඩියට හිනා වෙන්නෙ??

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5117
Member Since : 2013-08-11

Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  thavisha on 10th January 2015, 19:41

ow osha ape hema post ekakatama kindi hina daala yanawa me podi koluwa

osha i will reply to your msg soon dear sorry for the late

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6767
Member Since : 2013-07-29

Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  Guest on 10th January 2015, 20:44

මේව බලලා අඩන්නද් කියන්නෙ  curse

Guest
Guest


Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  Oshada on 10th January 2015, 21:10

ඇයි ඔයා අඬන්නේ? තනියට මාත් එන්නම් අඬන්න

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5117
Member Since : 2013-08-11

Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  thavisha on 11th January 2015, 13:13

adanna mage punchi nil petiyo...

osha baba adanne ai eya ekka  noidea noidea noidea

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6767
Member Since : 2013-07-29

Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  Jith on 11th January 2015, 15:53

මෙහෙම ගිහින් නිලා ගෙ කල්ල මරේ වෙලා අපේ තවියට හුළං වෙයිද දන්නෙ නැහැ. dance hehe dance hehe

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3422
Member Since : 2013-10-18

Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  Oshada on 11th January 2015, 20:26

තවී.. අරයා තනියම අඬනකොට මටත් ඇඬෙන්න වගේ අය්යෝ..

ජීත් මල්ලි.. මම තවීව දාලා යන්න? ඒක ඉතින් මේ ආත්මෙට වෙන දෙයක් නෙවෙයි. තවී එපා කිව්වත් මම ලබන ආත්මෙත් එයාව හොයාගෙන එනවා

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5117
Member Since : 2013-08-11

Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  Guest on 11th January 2015, 20:54

banghead

Guest
Guest


Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  thavisha on 12th January 2015, 15:36

umaa umma mage osha petiya

jith - kokatath mama parissamin innam mokadha osha petiya honda eka unata NILA = WALA

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6767
Member Since : 2013-07-29

Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  Guest on 12th January 2015, 20:35

කවුද වලා .

Guest
Guest


Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  thavisha on 13th January 2015, 15:33

oya thama nil petiyo

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6767
Member Since : 2013-07-29

Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  Oshada on 13th January 2015, 20:27

lmao lmao

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5117
Member Since : 2013-08-11

Back to top Go down

Re: වස්සානය ඇවිදින්

Post  Sponsored content Today at 05:26


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum