Sinhala Typing Tool

උඹ මගේ විතරමයි..

View previous topic View next topic Go down

උඹ මගේ විතරමයි..

Post  Oshada on 6th January 2015, 18:45

නලළට දෙන්න හාදුවක්...
ආසයි මට...
තුරුලු කරන් හංගගන්න 
ආසයි මට...
මගේ කියලා ලෝකෙට කියන්න
ආසයි මට...
ඔය ඇස් දිහා බලාන ඉන්න 
ආසයි මට....
මගේ හීන ලෝකෙම ඔය දෑතට දෙන්න
ආසයි මට...
එකින් එක හීන හැබෑ කරගන්න 
ආසයි මට...
මා එක්කම ජීවත් වෙන්න...
මා එක්කම මියැදෙන්න....
එච්චරයි....
දන්නවද ....
මම , මට ,මගේ ,
වචන හරිම ආත්මර්ථකාමී වචන කියලා හංවඩු ගැහුවට....
උනුත් දන්නවා නොකිව්වට...
ආදරයක් හිතට දැනුනම
මතක එච්චරයි කියලා....
උඹයි මමයි...
උඹ මට....
උඹ මගේ....
මගේ විතරමයි......

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: උඹ මගේ විතරමයි..

Post  Guest on 6th January 2015, 19:34

Love eka negala yanawa wage thavi

Guest
Guest


Back to top Go down

Re: උඹ මගේ විතරමයි..

Post  thavisha on 6th January 2015, 20:21

wooow woow thnx osha thnx

ow ow nila negalama yanwooooooo

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: උඹ මගේ විතරමයි..

Post  Jith on 6th January 2015, 21:28

banghead

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: උඹ මගේ විතරමයි..

Post  Oshada on 7th January 2015, 19:26

kiss kiss kiss kiss kiss kiss kiss kiss kiss kiss

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: උඹ මගේ විතරමයි..

Post  Sponsored content Today at 09:18


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum