Sinhala Typing Tool

වසන්තය ඇයි පමා

View previous topic View next topic Go down

වසන්තය ඇයි පමා

Post  hansamahanama@gmail.com on 6th January 2015, 14:23

සීත මදනල හමා එනවිට
වසන්තය ළග එන බව  දැනුනා
දහසකුත් පැතුමන් හිත දරා
හිනහෙමින් සිටියා..............
කුරුලු ගීත නද
මල් සුවද මුසු සුළග
වසන්තයේ පෙරමග ලකුණු
 සේරම මට කිවුවා..............
හීනෙකින් වත්
හිතුවෙ නැහැ මම
වසන්තය ඈතට ගොසින්
ගිම්හානය එළඹෙයි කියා
 මේ තරම් කඩිනමින්.................................
avatar
hansamahanama@gmail.com
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 2682
Member Since : 2013-09-18

Back to top Go down

Re: වසන්තය ඇයි පමා

Post  thavisha on 6th January 2015, 20:21

thumbup thumbup

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7028
Member Since : 2013-07-29

Back to top Go down

Re: වසන්තය ඇයි පමා

Post  samitha on 26th January 2015, 23:29

නොම වනු දුක් මා සොයුර...
ගියද වසන්තය... හැරදා ඔබ...
එනු නියතය, නැවත වතාවක් එය...
සියලු පෙරමග ලකුණු... කරපින්නාගෙන... ඔබ වෙත...

මන්ද යැයි ඒ... සිතූ කල...
වැටහේ එය මනා කොට...
චක්‍රයකි මේ ඍතු සතර...
අප සැමගේ ජීවිත තුල...

නොමැත කිසිදු ඍතුවක් ලැගුම්ගෙන...
සදහටම අප තුල...
හඳුනාගත හැකිනම් එහි ඇති අරුත...
හැකිය ජීවත් වන්නට අපිට...
සදාතනික සතුට තුල...!
avatar
samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2052
Member Since : 2015-01-25

Back to top Go down

Re: වසන්තය ඇයි පමා

Post  hansamahanama@gmail.com on 27th January 2015, 10:04

මල්ලී ලස්සනයි කවිය.කැමතියි අදුන ගන්න.පුලුවන්නම් ඹයා මට මැෙස්ජ් ඒකක් දාන්න.
avatar
hansamahanama@gmail.com
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 2682
Member Since : 2013-09-18

Back to top Go down

Re: වසන්තය ඇයි පමා

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum