Sinhala Typing Tool

මං මක්කොරන්ටද...??

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

මං මක්කොරන්ටද...??

Post  Oshada on 1st January 2015, 20:33

මුලින්
මට විතරක්
හිතිලා
උඹට නොහිතුනු
ආදරේ...

පස්සේ
උඹට විතරක්
හිතිලා
මට
නොහිතුනාට...

උඹ කිව්වත් වගේ...
මං
මක්කොරන්ටද...??

මට
ආදරේ හිතෙනකොට
උඹ
මාව ගනන් ගත්තේ
නැතිවට
උඹව
හොඳවැඩේ...


( සැර වැඩිද මන්දා )
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5986
Member Since : 2013-08-11

Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  Guest on 1st January 2015, 20:45

සැර ගාණට 
avatar
Guest
Guest


Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  thavisha on 2nd January 2015, 14:40

oka dan matadha kiwwe ha  curse curse curse curse

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  Oshada on 2nd January 2015, 21:53

උඹ මට ආදරේද? මම දැනං හිටියෙ නෑනේ Neutral
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5986
Member Since : 2013-08-11

Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  Guest on 2nd January 2015, 22:35

lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao
avatar
Guest
Guest


Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  Jith on 3rd January 2015, 12:33

හික්ස්............ අළුත් අවුරුද්දෙම ඕක කිව්ව එක හොඳයි තවියො...........  thumbup thumbup thumbup thumbup
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 4169
Member Since : 2013-10-18

Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  thavisha on 3rd January 2015, 13:27

ane ban OSHADHA mama okane kiwwe anunge hith kiyewwata mage hitha kiyawanna behe kiyala

balapan balapn ithin Nilath maawa comediyata aran 

thumbdown thumbdown thumbdown

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  Oshada on 3rd January 2015, 18:44

මම දන්නවා රත්තරං.. ඔයා මට ගොඩාක් ආදරෙයි කියලා.. ආදරේට කියන ඒවට ඉතින් තරහ ගන්න එපා අයියෝ.. 2boy kiss kiss

නිල් මල්ලි මගේ එකාට මොකුත් කියලා අහුවෙන්න එපා හරිද.. curse

ජීත් සහෝ.. කොහොමද ජීවිතේ? කැම්පස් ජීවිතේ හොඳයිද? hello
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5986
Member Since : 2013-08-11

Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  Jith on 3rd January 2015, 20:10

මේ ලව් කෑලි අස්සෙ මේක ලස්සනයි කියන්නත් අමතක වුණානෙ මට. bow bow

වෙනදා වගේම ඉතින් ඔයා වගේම ලස්සනයි. rocksss rocksss

(තවියට හින්ට් පාරක් හොඳේ.) lmao lmao

නැහැ ඉතින් ඒක බොරුත් නෙවෙයිනෙ. thumbup thumbup

අෆ්ෆා................................... දෙයියන්ගෙ පිහිටෙන් තවම පටන් ගත්තෙ නැහැ රෝ....... මම කිව්වෙ මේ ඕෂද.......... smile smile

(ඒත් ඉතින් එක පාරක් ගියා. දු‍ටු දසුනින් නම් ටිකක් හෙල්ලී සෙලවී ගියා හැබැයි.) help help
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 4169
Member Since : 2013-10-18

Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  Guest on 3rd January 2015, 20:28

මුකුත් කියන්න එපා කිව්වේ මන් දන්න උබේ අරයාටද නැත්තන් තවියටද  lmao lmao lmao
avatar
Guest
Guest


Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  thavisha on 4th January 2015, 16:40

hoooow hooow oka nam oshadha ge arayata thama mata neme 

mokadha mata kalin ekek issara wela

eth ithin mama thaama osha passe yana mage adareth ekka 

hmmmmmmm

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  Oshada on 4th January 2015, 21:29

ජීත් මල්ලි.. ඕකෙ ඉන්න් උන් උඹව හොල්ලලා සොලවලා ගනී වැඩිය මොකුත් වෙන එකක් නෑ බය නොවී ඉඳින් මයෙ අම්මා.. smile

නිල් එයයි මෙයයි දෙන්නම මගේ හරිය.. හිකිස් අසභ්‍යයිද මන්දා ඒ කතාවනම්.. silent

ඔයා තවම පරක්කු නෑ තවී.. මුහුදෙ නැව් ගියාට පාරවල් හිටිනවද හලෝ.. hand
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5986
Member Since : 2013-08-11

Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  Guest on 4th January 2015, 21:35

මේ එක්කෙනෙක්ට දෙන්නෙක් බැහැ .. අපිත් ඉන්නවා .. එකෙක් මට ඔනි  hearts
avatar
Guest
Guest


Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  thavisha on 5th January 2015, 15:30

ehenam NIL maawa ganna mata osha epa

mama thalahama thalama osha ekka  thumbdown thumbdown thumbdown

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  Oshada on 5th January 2015, 18:38

තවී... මාව දාල යන උඹව පොඩි නයා කාපිය

නිල්.. මගේ එකාව උදුරගන්න හදන උඹව ලොකු නයා කාපිය..

උඹලා දෙන්නම එකයි.. මම යනවා ඔළුව හැරුන අතේ..
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5986
Member Since : 2013-08-11

Back to top Go down

Re: මං මක්කොරන්ටද...??

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum