එයා මට වඩා වෙනස්ලු

View previous topic View next topic Go down

එයා මට වඩා වෙනස්ලු

Post  Oshada on 2014-12-31, 8:40 pm

එයා
මට වඩා වෙනස්ලු

එයා වගේම තව කෙනෙක් හොයන්නේ,
එයාගෙන් ඉගෙනගත්ත පාඩම
හරියටම ඉගෙනගත්ත නැති නිසා
වෙන්න ඇති..
අන්තිමේදි මට හිතුනේ එකයි

ඔහොම හොයලා බලන්න
එයා වගේම තව කෙනෙක් හොයාගන්න
අමාරු වෙන එකක් නෑ
එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවා

මම වගේ ඉන්නෙ මම විතරයි
ඒක නිසා මම වගේ කෙනෙක්
හම්බවෙන එකක් නෑ
ඔයාට..
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6366
Member Since : 2013-08-11

Back to top Go down

Re: එයා මට වඩා වෙනස්ලු

Post  thavisha on 2015-01-01, 5:57 pm

ha ha ha hithe duka pita karanne oya

move on move on

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7858
Member Since : 2013-07-29

Back to top Go down

Re: එයා මට වඩා වෙනස්ලු

Post  Oshada on 2015-01-01, 7:13 pm

නරියා.. උඹව කොටියම කාපිය.. :p
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6366
Member Since : 2013-08-11

Back to top Go down

Re: එයා මට වඩා වෙනස්ලු

Post  thavisha on 2015-01-02, 2:42 pm

hane hapoiiii help help help

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7858
Member Since : 2013-07-29

Back to top Go down

Re: එයා මට වඩා වෙනස්ලු

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum