Sinhala Typing Tool

මටත් දුකයි ඔයා ගැන

View previous topic View next topic Go down

මටත් දුකයි ඔයා ගැන

Post  Oshada on 29th December 2014, 18:39

මට
තනිකමක් 
පාලුවක් 
තිබුණෙ නෑ
දැනුණෙ නෑ
මම නිකම් කම්මැලිකමට මේ ආවෙ
ඒත් ඔයා
තනිකම
පාලුව වගේම
තවත් ගොඩක් දේට විසදුම් හොය හොයා ඉද්දියි මට හම්බුණේ
ඉතින්
පොඩ්ඩක් දුර එනකොට ඔයාට හොයපු දේ 
ලැබෙන්නෙ නෑ කියල තේරුනාම
ගමන අතරමග නවත්තන එක හරි
ඒක තමයි වෙන්න ඕනි
ඒ උනාට ඔයා 
මට සුබපතන්න ඕනි නෑ 
මගෙ තනියට පාලුවට වෙන කෙනෙක් ලැබේවා කියල
මොකද මම එහෙම කෙනෙක්ව හොය හොයා නොහිටිය නිසා
ඔයාට මමයි සුබ පතන්න ඕනි වෙන්නෙ
ඒත් මම කොහොමද එහෙම පතන්නේ
මම දන්නවා ඔයා හොයන්නෙ ඉරයි හදයි වගේ කවදාවත්ම නොලැබෙන දෙයක් කියලා
ඒ වගේම ඒක හොයන්නෙ පරණ මතකයන්ට සාපේක්ෂව නිසා
හැමදාම ඔයාට අයිති වෙන්නේ 
ඔය තනිකමයි දුකයි කදුලයි විතරමයි
මටත් දුකයි
ඔයා ගැන
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5594
Member Since : 2013-08-11

Back to top Go down

Re: මටත් දුකයි ඔයා ගැන

Post  Guest on 29th December 2014, 21:08

උඔ හිත් කියවන්නත් හොදටම දන්නවා 
avatar
Guest
Guest


Back to top Go down

Re: මටත් දුකයි ඔයා ගැන

Post  Oshada on 30th December 2014, 18:15

එහෙම නැතිව දැන් කාලේ ජීවත් වෙන්නත් බෑ නිල් මල්ලී
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5594
Member Since : 2013-08-11

Back to top Go down

Re: මටත් දුකයි ඔයා ගැන

Post  thavisha on 30th December 2014, 22:51

supiri supiri wathuwa 

niyamai....


umbata anek ayage hitha kiyawanna puluan unata mage hitha kiyawanna beri unane  hmmmmmm

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7086
Member Since : 2013-07-29

Back to top Go down

Re: මටත් දුකයි ඔයා ගැන

Post  Oshada on 31st December 2014, 18:43

මම උඹේ හිත කියවන්නම් වස්තු ලබන අවුරුද්දේ මාර්තු වල
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5594
Member Since : 2013-08-11

Back to top Go down

Re: මටත් දුකයි ඔයා ගැන

Post  thavisha on 1st January 2015, 17:58

ha ha ha private private :P 

wish you a happy new year bro

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7086
Member Since : 2013-07-29

Back to top Go down

Re: මටත් දුකයි ඔයා ගැන

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum