Sinhala Typing Tool

කලර් ෆුල් ජීවිතේ

View previous topic View next topic Go down

කලර් ෆුල් ජීවිතේ

Post  Oshada on 17th December 2014, 20:38

උඹේ කලු සුදු ජීවිතේ...
මම කලර් ෆුල් කලාට 
උඹ මට ආදරය කරන්න ඕන නෑ..
මගේ කලර් ෆුල් ජීවිතේ...
උඹ සුදු කලු කලාට
මගේ තරහක් නෑ...
දේදුණු පායන්නේ වහිනකොට විතරයි 
ඒත් කොච්චර වැස්සත් දේදුන්නේ
පාට හේදෙන්නේ නෑ කියලා විතරක්
මතක තියාගනින්...
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5468
Member Since : 2013-08-11

Back to top Go down

Re: කලර් ෆුල් ජීවිතේ

Post  thavisha on 18th December 2014, 17:28

awesome awesome

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 6960
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum