Sinhala Typing Tool

තනිකම

View previous topic View next topic Go down

තනිකම

Post  Guest on 1st December 2014, 21:27

මට මේක කියපන් ,

එකෙක් මට ද්‍රෝහි කමක් කල 

මන් ඌට මුකුත් කියන්නෙ නැහැ ..

එහෙත් දැන් උඔත් එක්ක යන්න එන්නලු 

කොහොමද බන් එහෙම කරන්නෙ මන් 

උඔල කවුරුවත් මගෙ ලග හිටපු නැති කලෙ 

මත් එක්ක මගෙ තනියට හිටපු මගෙ 

"තනිකමට" ද්‍රෝහි කමක් කරලා උඔ ලඟට එන්නේ 

මට ඉර හඳ වගේ විශ්වසයි 

උඔල කවුරු කොහොම උනත් 

තනිකම කිසිම වෙනසක් නැතුව 

හැමදාම මන් ලග ඉන්නවා කියලා 

මට බැහැ බන් උඔ ලඟට එන්න මට සමාවෙයන් !
avatar
Guest
Guest


Back to top Go down

Re: තනිකම

Post  Oshada on 1st December 2014, 23:12

අන්න එහෙම තමයි ඉන්න ඕන සහෝ.. තනිවුන වෙලාවට තනියට හිටි තනිකම තනි කරන්න හොඳ නෑ කොයිම වෙලාවකවත්
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5462
Member Since : 2013-08-11

Back to top Go down

Re: තනිකම

Post  virmadu on 2nd December 2014, 06:06

Jiwite apita hemadama denne tanikama vitarada ....noidea
avatar
virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2396
Member Since : 2014-07-29

Back to top Go down

Re: තනිකම

Post  thavisha on 2nd December 2014, 15:39

hmmm    noidea noidea noidea noidea

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 6954
Member Since : 2013-07-29

Back to top Go down

Re: තනිකම

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum