Sinhala Typing Tool

ජීවීතේම පිස්සුවක් වගේ...

View previous topic View next topic Go down

ජීවීතේම පිස්සුවක් වගේ...

Post  Oshada on 29th November 2014, 18:33

හැරෙද්දී අතීතෙට
දුකයි ජීවීතේ ගැන
හිටියනම් බෙදා ගන්න
දුක සැප
උඹ මාත් එක්ක
තනිකමත් එක්ක 
ගෙවනකොට
හැම තප්පරයක්ම ජීවීතේ
දැනෙනවා නුඹ නැති අඩුව
හදවතම පසාරු කරගෙන
එදා උඹ එක්ක මං ආව ගිය තැන්වල
ඉන්නවා දකිනවා එදා අපි වගේම
තුරුලු වෙලා පෙම්වතුන්
දැක්කම නොදැක්කා වගේ 
හිත හයිය කරන්න 
තිබ්බත් අඩිය
කොහොම කියන්නද 
පාළුවට ගිහින් මුළු ජීවීතේම.....
අතීතෙට තිත තියලා 
වර්තමානයේ ජීවත් වුනත්
අනාගතේ ගැන 
බලාපොරොත්තුවක් නෑ ජීවත් වෙන්න.....
අනේ මංදා
උඹ කොහොම මේ පාළුව
විදිනවද ජීවීතේ
මට නම් ජීවීතේම 
පිස්සුවක් වගේ .....................
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5648
Member Since : 2013-08-11

Back to top Go down

Re: ජීවීතේම පිස්සුවක් වගේ...

Post  thavisha on 30th November 2014, 14:41

hema ge kurullekma oya wedanawa windawala ethi mama hithanne hmmmm noidea noidea noidea noidea

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7140
Member Since : 2013-07-29

Back to top Go down

Re: ජීවීතේම පිස්සුවක් වගේ...

Post  virmadu on 2nd December 2014, 05:56

Aniva...ge kurullo piliganne neti samajayaka ge kurullange eranama.......
avatar
virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2582
Member Since : 2014-07-29

Back to top Go down

Re: ජීවීතේම පිස්සුවක් වගේ...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum