Sinhala Typing Tool

තිරණය

View previous topic View next topic Go down

තිරණය

Post  Guest on 27th November 2014, 21:14





තාමත් එක පිම්මට හිත හිරිවැටිලා 

උඔ දිනුම්


උඔ අද හිටපු තැන නැහැ

මමත්

මමත් දැන් එ හිටපු තැනම නෙවෙයි 

මන් දැන් ඉන්නෙ ඉන්න ඔනි තැනක නෙවෙයි 

දන්නවද . මෙ ඉන්න තැන අද මන් ඉන්න 

උඔ ,අරු, උඔට පස්සෙ මගෙ ජිවිතෙට ආපු එක 

මේ හැම එකාම වග කියන්න ඔනි

හැබැයි මන් උඔලා එකෙක්ටවත් දොස් කියන්නෙ නැහැ 

මොකද ලොකුම වැරැද්ද කලෙ මන් නිසා

මට අමතක උනා වැස්ස පායල ඉවර උනාම

ගෙට එන මැස්සොත් අපහු පියාඔල යනවා කියල 






Guest
Guest


Back to top Go down

Re: තිරණය

Post  thavisha on 28th November 2014, 14:56

patta pata pata

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6847
Member Since : 2013-07-29

Back to top Go down

Re: තිරණය

Post  Guest on 28th November 2014, 16:36

කගෙවත් හිත රිදෙන්නෙ නැති වෙන්න හැමොටම කොමෙට් එකක් හරි දාන එකම හොද පොර ..
උම්මා තවි 

Guest
Guest


Back to top Go down

Re: තිරණය

Post  Guest on 28th November 2014, 16:39

ඇත්තමයි උඔත් එක්ක එ දොඩමළු වෙච්ච විදියට


මටත් තාම ඇත්තටම පුදුමයි 


මුකුත් උනේ නැති ගණට 


මන් ඉන්න විදිය දැක්කම  

Guest
Guest


Back to top Go down

Re: තිරණය

Post  Oshada on 28th November 2014, 21:18

හරියටම හරි නිල්... වැස්ස පෑවුවට පස්සෙ ගෙදරට එන මැස්සොත් පියාඹලා යනවා. මම ඒක තේරුම් ගත්තේ මීට අවුරුදු ගානකට කලින්

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 346
GetReal Gold : 5279
Member Since : 2013-08-11

Back to top Go down

Re: තිරණය

Post  virmadu on 2nd December 2014, 05:42

Hmmmmm...... 
hitata vadina vidihata attak akuru karala...

virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2264
Member Since : 2014-07-29

Back to top Go down

Re: තිරණය

Post  Sponsored content Today at 18:28


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum