Sinhala Typing Tool

Just take a look...

View previous topic View next topic Go down

Just take a look...

Post  Isura on 16th November 2014, 16:28

[You must be registered and logged in to see this link.]

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3163
Member Since : 2014-02-16

Back to top Go down

Re: Just take a look...

Post  vasantha on 17th November 2014, 20:45

මේකත් මහින්දගෙ ඡන්ද ගුණ්ඩුවක් විතරයි. ඕක සමලිංගිකයින්ව රවට්ටලා උන්ගෙ ඡන්ද ටිකත් කඩාගන්න කරන උපායක්.
සමලිංගිකයින්ට විරුද්ධව මානව හිමිකම් සමුළුවේදි රුසියාවට සහය දක්වන,
[You must be registered and logged in to see this link.] ලිපියෙ අග ඉඳන් පස්වන ඡේදයෙ ලංකාවෙ නමත් තියෙනවා)
නෝර්වේ තානාපතිනියගේ සමලිංගික සහකාරිය අපේ රටට ගේනවට විරුද්ධ වුණු, 

2011 දී lgbt පුද්ගලයින්ගේ අයිතීන් සුරක්ෂිත කරන එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරපු
[You must be registered and logged in to see this link.]

මහින්දගේ ආණ්ඩුවමයි ඕක කියන්නේ.

මන් දන්න තරමින් සමලිංගික යුවල් උසාවියට මේ අවුරුද්දෙ දෙවතාවක්ම ඉදිරිපත් කරලා දඩ කාලා තියෙනවා.

ඒ හින්දා ඕවට අහුවෙන්න එපා ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය නැති තැන සමලිංගික අයිතීන් රැකෙන්නෙ නෑ. මහින්ද තුන්වන පාරටත් බලයට ආවොත් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ මළගම ඒකාන්තයි.

vasantha
Regular Member

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 29
GetReal Gold : 2605
Member Since : 2013-10-06

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum