Sinhala Typing Tool

උඹ පරාදයි

View previous topic View next topic Go down

උඹ පරාදයි

Post  Oshada on 14th November 2014, 19:32

උඹ
හිතනවා ඇති
මාව පැරැද්දුවා උඹ දිනුවා කියලා
ඒත්
උඹ දන්නේ නෑ
මුළු
ජීවීතෙන්ම උඹ පරාදයි කියලා
දැනෙයි කවදා හරි ඒ ටික
ඒත් උඹ දැනෙන්නේ නෑ වගේ
ඉන්න හරි දක්ෂ බව මං දන්නවා....
ආපස්සට හැරිලා බලපන්
උඹේ ජීවීතේ දිහා
උඹට දැනෙයි
උඹ තවමත් එතැනමයි
උඹ
පැරැද්දුවා කියලා හිතපු මං
උඹට වැඩිය ඉහළින්
ජීවිතේ දිනලා
කියලා ......

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5107
Member Since : 2013-08-11

Back to top Go down

Re: උඹ පරාදයි

Post  thavisha on 15th November 2014, 19:23

wooow ela ela 

supirima kane pahara 

awesome dude... i love your courage

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6757
Member Since : 2013-07-29

Back to top Go down

Re: උඹ පරාදයි

Post  virmadu on 20th November 2014, 05:37

හ්ම්ම්මිමිමිමි...ඒත් හදවතින්ම ආදරේ කරලා එහෙම දකින්න පුලුවන්ද...

virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2174
Member Since : 2014-07-29

Back to top Go down

Re: උඹ පරාදයි

Post  Oshada on 20th November 2014, 18:58

Thavisha: Thanks bro.. It's been long time now

Virmadu: පිස්සුවෙන් වගේ ආදරේ කරලා කරලා අන්තිමට මුළු ලෝකෙන්ම අපහාස අවලාද වලටත් මූණ දීලා තමන් ආදරේ කෙරුව ආස කෙරුව හැම දෙයක්ම දාලා කාත් කවුරුවත් නැති තැනට වැ‍ටුනට පස්සේ ඒ ආදරේ එපා වෙන එක පුදුමයක් නෙවෙයි

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5107
Member Since : 2013-08-11

Back to top Go down

Re: උඹ පරාදයි

Post  Sponsored content Today at 01:11


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum