Sinhala Typing Tool

හිතන විදිය

View previous topic View next topic Go down

හිතන විදිය

Post  Guest on 20th October 2014, 20:07

මිට මාස කිහිපයකට කලින් මගේ හොදම යාලුවත් එක්ක සමලිංගිකත්වය ගැන කතා කලා, ලොකු අයියා එක්කත් කතා කලා  .... ඊට පස්සේ මේ ඊයේ පෙරෙදා සෙට් වෙලා ඔෆිසියේ අක්කා එක්කයි ට්‍රෙනින් අපූ කොල්ලෙක් එක්කයි මේ ගැන කතා කලා ....


    කතාවේ අන්තිමට ඔහුන්ගේ උත්තර 






     හොදම යාලුවා :- එදා හිදලා ගැණු පිරිමි සීන් එක සම්මතයි එක නිසා එක ප්‍රකෘති....කොලු සීන් විකෘතී   ( උත්තරයක් දුන්නෙමි කට වහගන්න )




     ලොකු අයිය :- එ මිනිස්සුන්ට උන්ගේ පාඩුවේ උන්ගේ දෙවල් වලට ඉඩ දුන්නනම් ඉවරයි .....   (hug hug )


          
    ඔෆිස් එකේ අක්කාඅ :- දෙන්නෙක්ට එකට ඉන්න පුලුවන් ... හැබැයි පැවැත්තමක් නැහැ ..... ( උත්තරයක් දුන්නෙමි කට වහගන්න )


   
    ටෙරෙනින් කොල්ලා :- අපිට උසස් සස්කෘතියක් තියෙනවා එක අපි වෙනස් කරන්න ඔනි නැහැ   ( උත්තරයක් දුන්නෙමි කට වහගන්න )
avatar
Guest
Guest


Back to top Go down

Re: හිතන විදිය

Post  thavisha on 20th October 2014, 23:27

pride pride pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum