Sinhala Typing Tool

උඹයි මමයි...

View previous topic View next topic Go down

උඹයි මමයි...

Post  Oshada on 2014-10-14, 9:23 pm

රිදෙන්නෙ උඹේ හිත විතරක් නෙමෙයි
මගෙ හිතත් රිදෙනවා..
ආදරෙ හින්ද දුක් වින්දෙ උඹ විතරක් නෙමෙයි
මමත් දුක් වින්දා.....
ආදරේ කලෙ උඹ විතරක් නෙමෙයි
මමත් ආදරේ කලා...
ආදරේ කරපු එවුන් දාලා ගියේ උඹව විතරක් නෙමෙයි
මාවත් දාලා ගියා....
වෙනසකට තියෙන්නෙ මෙච්චරයි
අද මම තාම ඉන්නෙ
එදා උඹයි මමයි හිටපු තැන..
ඒත් අද උඹ ඉන්නෙ
එදා උන් හිටපු තැන....
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6132
Member Since : 2013-08-11

Back to top Go down

Re: උඹයි මමයි...

Post  Jith on 2014-10-14, 9:58 pm

හැමෝම වගේ මුහුණ දෙන සිරා ඇත්ත​.

වෙනදා වගේම ලස්සනට ගලපලා තියෙනවා ඕෂද​. ඇත්තමයි පට්ට ලස්සනයි. kiss
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 392
GetReal Gold : 4316
Member Since : 2013-10-18

Back to top Go down

Re: උඹයි මමයි...

Post  thavisha on 2014-10-15, 12:02 am

patta macho 100% true

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7624
Member Since : 2013-07-29

Back to top Go down

Re: උඹයි මමයි...

Post  virmadu on 2014-10-27, 9:53 pm

අපි පිලිගන්න අකමැති ඒත් ඇත්ත .ලස්සනට අකුරු කරලා.
avatar
virmadu
+ 250 Posts

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 3066
Member Since : 2014-07-29

Back to top Go down

Re: උඹයි මමයි...

Post  Oshada on 2014-10-28, 7:11 pm

අපි පිළිගන්න අකමැති තිත්ත ඇත්ත නේද සහෝ..??
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6132
Member Since : 2013-08-11

Back to top Go down

Re: උඹයි මමයි...

Post  virmadu on 2014-10-29, 12:25 am

අනිවා සහෝ.ඔයා 100% හරි.
avatar
virmadu
+ 250 Posts

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 3066
Member Since : 2014-07-29

Back to top Go down

Re: උඹයි මමයි...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum