සමු ගැනීම
සමු ගැනීම
ලොවට රහසේ හඬන මා සිත
හැඳින ගත්තේ නුඹ සෙනේ
එවන් ආදර සිතක් කිම අද
නිහඬ වී ගොළු වී ඇතේ...
දෑස හැර බලනු මා දෙස
එක් වරක් මෙන් පෙර දිනේ
සිඹිනු මා මුව එපා නිහඬව
ඉන්න ඔය ලෙස සඳ මගේ...
තවත් බැහැ මට බලා ඉන්නට
අවසරයි මගෙ කුමරුණේ
යන්න හදනවා නොයෙන ගමනක්
නැවත හමුවක් නැත මේ භවේ...
වෙන් වෙලා නුඹ ගියත් මා හැර
සිප ගන්න අවසර අවසන් වරේ
ඉතිං සිපගමි නුඹේ නළලත
දොවා මගෙ නෙතු කඳුලිනේ...
හැඳින ගත්තේ නුඹ සෙනේ
එවන් ආදර සිතක් කිම අද
නිහඬ වී ගොළු වී ඇතේ...
දෑස හැර බලනු මා දෙස
එක් වරක් මෙන් පෙර දිනේ
සිඹිනු මා මුව එපා නිහඬව
ඉන්න ඔය ලෙස සඳ මගේ...
තවත් බැහැ මට බලා ඉන්නට
අවසරයි මගෙ කුමරුණේ
යන්න හදනවා නොයෙන ගමනක්
නැවත හමුවක් නැත මේ භවේ...
වෙන් වෙලා නුඹ ගියත් මා හැර
සිප ගන්න අවසර අවසන් වරේ
ඉතිං සිපගමි නුඹේ නළලත
දොවා මගෙ නෙතු කඳුලිනේ...
Oshada- + 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6252
Member Since : 2013-08-11
Malintha- + 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 4870
Member Since : 2013-08-02
thavisha- + 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7744
Member Since : 2013-07-29
Page 1 of 1
Permissions in this forum:
You cannot reply to topics in this forum