Sinhala Typing Tool

මං ළඟ නෑ නොවැ මගෙ හිත ඔබ ළඟ

View previous topic View next topic Go down

මං ළඟ නෑ නොවැ මගෙ හිත ඔබ ළඟ

Post  Oshada on 4th October 2014, 09:32

නුඹ නැති අහසින්
රූරා වැටෙනා
වැහි පොද අතරින්
ඇවිදන් යන්නට
කවුරුත් ළඟ නෑ
තනියි මට හුඟක්
ඇවිදිනවා මං
නුඹ නෑ තනියට
ආයිත් එනකල්
නුඹ මගෙ තනියට
ළඟින් ඉඳන් මගේ
තනිය මකන්නට
තියේවි මගෙ හිත
තනිකම හුරු කර
ඉන්නම් එනතුරු
යළි ඔබ මා වෙත
නුඹෙන් ලද තරම්
සෙනෙහස ආයිත්
ලබන්න බැරිබව
හිත දන්නා කොට
මකන්නෙ කොහොමද
නුඹ නැති පාළුව
මං ළඟ නෑ නොවැ
මගෙ හිත ඔබ ළඟ

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: මං ළඟ නෑ නොවැ මගෙ හිත ඔබ ළඟ

Post  thavisha on 4th October 2014, 16:28

pride pride pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum