Sinhala Typing Tool

ආදරේ

View previous topic View next topic Go down

ආදරේ

Post  Oshada on 1st October 2014, 19:07

මේ ජීවිතේට ඔයා හැමදාම ඇවිත් යන්න එනවා..
ඒත් ඒ එකම දවසක් වත් ලග ඉන්න හිතුනේ නැහැ ඔයාට..
මට මතකයි ඉස්සර ඔය ඇස් දැක ගන්න මං කොච්චර නම් බලන් ඉන්නවද..
පරක්කු උනාම

" අනේ සුදු අයියා සොරි චුට්ටක් පරක්කු උනා ''

කියලා හුරතලේට කියන කොට මට මගේ තරහවත් නැති වෙනවා..
ඒ වගේම තමා අදත්..

ඔයා මගේ ලග නැහැ කියලා කවදාවත් ඔයාට නපුරු වෙන්න මට බෑ..
ආදරේ කෙරුව හිතකට එහෙම නපුරු වෙන්න බෑ..
මොකද තවම මගේ හිතේ ඉන්නේ

ඔයාම විතරක් නිසා

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5109
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ

Post  thavisha on 2nd October 2014, 19:57

hmmmm

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරේ

Post  Oshada on 2nd October 2014, 20:07

ai thavisha hmmmm vitharak??

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5109
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ

Post  thavisha on 3rd October 2014, 16:55

mage hmmmm ekata hethuwa oyage pada pela...
mage atheethaya oya ehmmama liyala thiyenawa

THAVISHA dan mage atheethayak vitharai.. eth eyata thawamath mama adarei...

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරේ

Post  Oshada on 4th October 2014, 09:38

අතීතය අතීතයක් විතරයි තවීෂ. අතීතයට ආදරෙයි කියලා ඒ මත්තෙම නැහෙන එක මහා අපරාදයක්. අතීතය උඩ පය ගහලා හිටගන්න උත්සාහ කරපන්. ජීවිතෙ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ එතකොටයි.

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5109
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ

Post  thavisha on 4th October 2014, 16:27

ow oshadha mama hitin eyata adare karanawa thaamath eth duk wenne nehe 
mama dan jeewithe jaya aragena iwarai

thavisha nisa hatagath awegaya jeewithe mava godak ihalata osawala dan

eth vitin vita thanikama denenawa

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරේ

Post  Sponsored content Today at 07:22


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum