Sinhala Typing Tool

පතමි පැතුමන් සහස්...

View previous topic View next topic Go down

පතමි පැතුමන් සහස්...

Post  Oshada on 29th September 2014, 17:01

නුඹේ උණුසුම් සිතට
ආදරෙන් ලං වෙන්න
නුඹේ උණුසුම් ගතම
ආදරෙන් සිප ගන්න
ගෙවන මේ දිවි මගේ
ඉසිඹුවක් හිමි වේද
තවත් බැහැ නුඹ නැතිව
පියවරක් හෝ යන්න

පිපි මලෙක සුවඳ මෙන්
දැනෙන නුඹේ ආදරය
සඳේ සිසිලස වගේ
මුළු වතම සිප ගන්න
උදැසන පිණි බිඳක් මෙන්
නැවුම් වූ ආදරය
බැහැ තවත් අත් හරිණු
ඕනෙමයි නුඹව මට

විඩාබර ජීවිතය
නිවා ගමි නුඹ ළඟම
නුඹේ එක් සුසුමකින්
නිවේ ජිවිත වෙහෙස
නැවුම් වෙමි දිනෙන් දින
නුඹේ හදේ සෙවණ යට
පතමි පැතුමන් සහස්
මගේම පමණක් වන්න

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5107
Member Since : 2013-08-11

Back to top Go down

Re: පතමි පැතුමන් සහස්...

Post  thavisha on 30th September 2014, 13:06

pride pride pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6757
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum