Sinhala Typing Tool

සසර පුරුද්දට...

View previous topic View next topic Go down

සසර පුරුද්දට...

Post  Oshada on 26th September 2014, 11:25

දෑතින් දෑත
වෙළාගෙන
අතරමං වෙන්න
හිතේ මට
මහ වන
ලැහැඹ මැද
මිනිස් නොමිනිස්
නෙතින් සැඟව
අපෙම වූ ළොවක
නුඹ සුවඳ පිරී
නුඹේ උණුසුම්
සුසුම් විදිමින්
තුරුළු වෙමි
නුඹේ පුළුල්
උර තල මත
හොවා හිස
පියා නෙත
විඳිමි මම
නුඹේ සුව
පුරා මේ සසර
පුරුද්දට

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 346
GetReal Gold : 5300
Member Since : 2013-08-11

Back to top Go down

Re: සසර පුරුද්දට...

Post  සහන් on 26th September 2014, 11:52

සසර පුරුද්දට. . :)

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2284
GetReal Gold : 8180
Member Since : 2013-01-29

Back to top Go down

Re: සසර පුරුද්දට...

Post  thavisha on 26th September 2014, 16:42

hmmmm

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6859
Member Since : 2013-07-29

Back to top Go down

Re: සසර පුරුද්දට...

Post  ishan on 26th September 2014, 19:09

lassanaiii

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2394
Member Since : 2014-03-10

Back to top Go down

Re: සසර පුරුද්දට...

Post  Sponsored content Today at 20:10


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum