Sinhala Typing Tool

Frangipani -සයපෙති කුසුම​

View previous topic View next topic Go down

Frangipani -සයපෙති කුසුම​

Post  Siyapath on 7th September 2014, 20:11

[You must be registered and logged in to see this image.]

ලාංකික සමකාමී ප්‍රජාවගේ යථාර්තවාදී පැතිකඩක් පැය එකහමාරක පමණ චිත්‍රපටයකට ගෙන ඒම ගැන විසාකේස චන්ද්‍රසේකරම්, ඔබට ගොඩාක්ම ස්තූතියි.  නාගරික පසුබිමක් තේමා නොකරගෙන​, ග්‍රාමීය පසුබිමකින් කථාව ආරම්භ කිරීම ඇත්තටම ගොඩක් වටින දෙයක්. සමකාමීත්වය සාමාන්‍ය කරණය කරන්නට පිටසක්වල තේමවන් සමග අරගල කරන්නවුන්ට ඔබ හොඳ ආදර්ශයක් සැපයූවා. ඒ වගේම අපේ රටේ බහුතරයක් සමකාමී ආදර සබඳතාවන් ඇත්තටම අවසන්වන ආකාරය ඔබ නිවැරදිව දුටුවා. ගොඩක් ස්තූතියි මෙවන් චිත්‍රපටයක් ගෙන ආවාට​. වැඩි විස්තර කියන්න​, විචාරය කරන්න ගියොත් නොබැලූ අයට කරන අසාධාරණයක්. මොකද තවත් දර්ශනයක් ඔක්තෝබර් පළමු වැනිදා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පෙන්වන බවට සුභාරංචියක්ද තිබෙන නිසා.

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: Frangipani -සයපෙති කුසුම​

Post  thavisha on 8th September 2014, 16:41

pride pride pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: Frangipani -සයපෙති කුසුම​

Post  Siyapath on 14th September 2014, 08:34

තවත් දර්ශනයක් ඔක්තෝබර් 1 වෙනිදා සවස 6ට ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වන බව විසාකේස චන්ද්‍රසේකරම් මාහට සතුටින් පැවසුවේ ඔබටත් ඒ පණිවුඩය ලබා දෙන ලෙස​

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: Frangipani -සයපෙති කුසුම​

Post  Ranga3 on 29th September 2014, 21:42

hmm..yanna puluwanda kiyala balanna one pride

Ranga3
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 89
GetReal Gold : 2232
Member Since : 2014-03-24

Back to top Go down

Re: Frangipani -සයපෙති කුසුම​

Post  Zezta on 22nd October 2016, 13:05

[You must be registered and logged in to see this image.]
[You must be registered and logged in to see this image.]
[You must be registered and logged in to see this image.]

Zezta
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4196
Member Since : 2013-01-26

Back to top Go down

Re: Frangipani -සයපෙති කුසුම​

Post  Sponsored content Today at 15:13


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum