Sinhala Typing Tool

එදා ඔබේ නුරා කැලුම්

View previous topic View next topic Go down

එදා ඔබේ නුරා කැලුම්

Post  Oshada on 6th September 2014, 19:35

එදා ඔබේ නුරා කැලුම්
හදේ කොතැනක හෝ ඇත තවත්
ලොවේ හිදිනා තුරා ඔබත්
මගේමයි ඔය නුවන්..
දෑස මැවෙනා රුවේ සිත්තම
අරං යන්නට එක් වරක්
මගේ දෙනුවන් හමුවෙලා ඇත
ඔබේ ඔය නෙත් සියවරක්
ගැහෙන පපුවේ මගේ මතකය
මියදෙන්න නම් සිහිනයෙන්
සියක් කල්පය ගෙවී ගිය මුත්
නුඹට බැරිවෙයි රත්තරං....



avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5826
Member Since : 2013-08-11

Back to top Go down

Re: එදා ඔබේ නුරා කැලුම්

Post  thavisha on 6th September 2014, 23:19

pride pride pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7318
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum