Sinhala Typing Tool

හදවත හා බුද්ධිය අතර සංවාදයක්

View previous topic View next topic Go down

හදවත හා බුද්ධිය අතර සංවාදයක්

Post  Oshada on 31st August 2014, 13:21

හදවත:

කැටයම් දමයි කඳුලක් ඇහැ උඩට වෙලා
අඩියක් ගසන්නට හිතෙනව මුල්ලකට වෙලා
කොතරම් අඬ අඬා කීවත් ඔහු ළඟට වෙලා
නො ඇසෙන තරම් ඔහු ඇත තුරුලකට වෙලා

බුද්ධිය:

ඈ බොල ගොනෝ ඒකත් මහ කොල්ලෙක්ද?
ඉඳහිටලාවත් ලොක්කට බස් යන්නැද්ද?
පොත්තට ‍රැවටිලා උඹ මේ අඬනවද?
නොසැලී හිටිං කනමදයෝ වෙන නැද්ද?

හදවත:

උඹනං කියයි දුක දන්නේ මම නොවෙද?
වණයේ රිදුම මා හට මිස තොට කොහිද?
පැත්තක ඉඳං කල හදිකං මදි නොවෙද?
එනවද යකෝ කියවන්නට තව මෙමට?

බුද්ධිය:

කොල්ලන් මචං පාරේ යන බස් වැනිය
එකක් වැරදුනොත් අනිකේ යා හැකිය
නැවතුම අසල ඉඳපං උඹ නෙත් නොපිය
ඇදගෙන යාවි උඹවත් බස් පෝලිමට..


(මේක මට අහන්න ලැබුන හිටිවන කවි කීපයක්. අපිට ගැලපෙන විදිහට ටිකක් වෙනස් කලා)
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5756
Member Since : 2013-08-11

Back to top Go down

Re: හදවත හා බුද්ධිය අතර සංවාදයක්

Post  thavisha on 31st August 2014, 15:19

pride pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7248
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum