Sinhala Typing Tool

Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක්

View previous topic View next topic Go down

Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක්

Post  Siyapath on 30th August 2014, 18:20

කට්ටියම ලෑස්ති වෙන්න​, සැප්තැම්බර් 7 වෙනිදා දවල් 1ට රීගල් සිනමා ශාලාවෙදි මේ සමලිංගිකත්වය තේමා කරගත් ලස්සන ෆිල්ම් එක ඔයාලටත් බලන්න පුලුවන්.


Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක්

Post  vasantha on 5th September 2014, 22:30

මේක සංක්‍රන්තිලිංගිකත්වය(transsexualism) තේමා කරගත් චිත්‍රපටියක් මිසක් සමලිංගිකත්වය තේමා කරගත් එකක් කියා හිතන්න බැහැ. මොකද පිරිමි සමලිංගිකයින් ගැහැණු ඇඳුම් ඇඳගන්නට ආසා නොකරන නිසා.එහෙම කරන්නේ සංක්‍රාන්තිලිංගිකයින්(transsexuals) විතරයි. කතාව පේන හැටියට නම් ද්වීලිංගික පිරිමියෙක් හා සංක්‍රාන්තිලිංගික පිරිමියෙක් අතරට මැදිවන විෂමලිංගික තරුණියකගෙ කතාවක් වගේ.

vasantha
Regular Member

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 29
GetReal Gold : 2615
Member Since : 2013-10-06

Back to top Go down

Re: Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක්

Post  Siyapath on 14th September 2014, 08:32

නැහැ. කොහෙත්ම නැහැ. එතන සංක්‍රන්ති ලිංගිකත්වයක් ගැන නෙවි කතා කරන්නේ. මොකද ඔබ ඔය කියන දෙයම චිත්‍රපට දර්ශනය අවසානයේ ප්‍රේක්‍ෂකයෙකුත් ඇසුවා. නමුත් චිත්‍රපටයේදි පැහැදිලිවම ඒ තරුණයා පවසන්නේ ඔහු ගැහැණු ඇඳුම් අඳින්නේ විරෝධය පෑමක් හැටියට කියලා. එහෙම නැතුව මට නම් කිසිම තැනක ඔහු සංක්‍රාන්ති ලිංගිකයෙක් ලෙස පෙනුනේ නැහැ. ඕක ෆිල්ම් එක නොබලා කියන දෙයක්.
 ගොඩක් අය එදා ෆිල්ම් එක බලන්න ඇවිත් හිටියා. ඔවුනුත් ඒ දේ අනුමත කරාවි.
කෙසේ වෙතත් තවත් දර්ශනයක් ඔක්තෝබර් 1 වෙනිදා සවස 6ට ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වන බව විසාකේස චන්ද්‍රසේකරම් මාහට සතුටින් පැවසුවේ ඔබටත් ඒ පණිවුඩය ලබා දෙන ලෙස​.

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක්

Post  Sponsored content Today at 18:58


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum