Sinhala Typing Tool

බලාගෙන හිටියා මං. .

View previous topic View next topic Go down

බලාගෙන හිටියා මං. .

Post  සහන් on 26th August 2014, 19:10

බලාගෙන හිටියා මං
ඉස්සර වගේම
ඔය දගකාර
ඇස්දෙක දිහා බලාඉන්න

කාටත් හොරෙන්
අත්පටලවාගෙන
තොරතෝංචියක් නැතුව
කියවන දේ අහන් ඉන්න

හිනාවෙන
රවන
බනින
ඒ අහිංසක
සෙනෙහසේ තනිවෙන්න

ඉස්සර වගේම ඈතින් ඇදෙන
හුරුබුහුටි සොදුරු රුව
දගකාර ඇස් දෙකෙන්
නොබලාම

පහුකර ගියා මං
නොබලාම දැක දැකත්
පටලාගෙන අත්
ඔහු සමග

බලාගෙන හිටියා මං



සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: බලාගෙන හිටියා මං. .

Post  thavisha on 27th August 2014, 20:37

pride pride pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: බලාගෙන හිටියා මං. .

Post  ishan on 30th August 2014, 17:27

ahema karana ayat innawada

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2294
Member Since : 2014-03-10

Back to top Go down

Re: බලාගෙන හිටියා මං. .

Post  Sponsored content Today at 07:23


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum