Sinhala Typing Tool

ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද?

View previous topic View next topic Go down

ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද?

Post  Akalanka nethsara on 25th August 2014, 00:24


මේක ගේ ස්ටෝරි එකක් තමයි නමුත් මානසික ලෙඩ්ඩු මේකේ ඉන්නේ ලංකාවට  ගේ කියන දේ විහිළුවක් නපුන්සක කමක් වෙලා තියෙන්නේ මේ වගේ වැඩ නිසා මේ වගේ අදහසකින් තමයි ලංකාවේ මිනිස්සු ගේ අය දිහා බලන්නේ අපි කවදාවත් කැමතිද තමන් ආදරේ කරන කෙනා කෙල්ලෙක්ට සමාන කරන්න ගේ කියන්නේ ඒ වගේ අදහසක් දෙන දෙයක් නෙවෙයි කොහොමටවත් බය නැතුව කියනවා මේ එක හදල තියෙන්නේ ගේ කියන නමට අපහාසයක් කරන්න මිසක් අපිට මේ සමාජේ ඉඩක් වෙන් කරන්න කරන උදවුවක් විදියට නෙවෙයි මේ වගේ සංකල්ප වලින් මිනිස්සු මිදුන දවසට විතරයි ලංකාවේ ගේ කොල්ලෙක්ට කටක් ඇරලා තමන් ගේ කියල කියන්න පුළුවන් තත්වයක් ඇතිවෙන්නේ  මේ video එක තනිකරම මානසික ලෙඩක්  ගේ කියන්නේ ඕක නෙවෙයි ඕක ලෙඩක්  වේ වගේ දේවල් වලින් වෙන්නේ මිනිස්සු අපි දිහා බලන විදිය තව තවත් පිළිකුල් වෙනවා මේ වගේ දේවල් මිනිස්සු අතරට යන එක නවත්වන්න ඕන ඒ වගේම මේ වගේ නිර්මාණ බිහි වෙන එකත් නවත්වන්න ඕන හැබැයි එක කරන්න වෙන්නෙත් අපිටමයි යාලුවනේ ... ඔයාල දැකල තියේද ඕනෑම රට ගේ video එකක් කෙල්ලෝ වගේ ඇදල ඉන්න කොල්ලෝ අපේ රටේ මේ වගේ අදහසකින් අපිව පිළිගන්නේ ඇයි කියල තේරෙන් නැහැ මන් හිතන්නේ උගත් මිනිස්සු ගේ කියල හිතන් ඉන්නේ කොල්ලව හරියට පේන්නෙත් නැති ගැනිව හරියට පේන්නෙත් නැති මානසික ලෙඩ්ඩුන්ගේ අදහස  ....
avatar
Akalanka nethsara
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 2163
Member Since : 2014-08-15

Back to top Go down

Re: ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද?

Post  Jith on 25th August 2014, 16:40

මට මේක එක පාරක් බැලුවම හරියට තේරුණේ නැහැ. මම තේරුම් ගත්ත විදිහට නම්, "ඔහෙන් වරෝ" කියන්නෙ නැතුව "වහෙන් ඔරෝ" කියනවා වගේ දෙයක් කියලා තියෙන්නෙ. 


සමස්තයම බැලුවොත් නම් මට මේක අපභ්‍රංස වගේ.
avatar
Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3779
Member Since : 2013-10-18

Back to top Go down

Re: ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද?

Post  mali290 on 16th May 2017, 00:47

Mokakda me wikare
avatar
mali290
Regular Member

Now :
Online
Offline

Mood : Loveble

Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 521
Member Since : 2016-10-16

Back to top Go down

Re: ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද?

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum