Sinhala Typing Tool

මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  Gabrial on 24th August 2014, 23:36

ලග දැවටි දැවටි හුරතල් වෙන්න,
අතින් අනල බත් කවා ගන්න​,
මුරන්ඩු වෙවී බැනුම් අහගන්න​,
ඉඩක් ලැබුනු හැම විටක මැසේජ් එකක් දාන්න, 
පපුවට තුරුල් වෙලා ටිකක් නිදා ගන්න​,
දුක දැනුනම මාව සනසන්න​,

මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
avatar
Gabrial
Regular Member

Mood : Lonely

City : kuwait city
Country : Kuwait
Posts : 31
GetReal Gold : 2730
Member Since : 2014-02-05

Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  thavisha on 25th August 2014, 16:08

hug

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7252
Member Since : 2013-07-29

Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  සහන් on 25th August 2014, 19:34

අපි හැමෝම ආසකරන දේවල්.

හිදිවී කොතැනක හෝ
හිමිකාරය උපන් උඹේ නමින්
වඩිවී කෙදිනක හෝ
ඒ එනතුරා
හිත හදාගෙන ඉදින්.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8655
Member Since : 2013-01-29

Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  Gabrial on 25th August 2014, 20:53

සහන් ඒක හීනයක්ම වෙයි......
avatar
Gabrial
Regular Member

Mood : Lonely

City : kuwait city
Country : Kuwait
Posts : 31
GetReal Gold : 2730
Member Since : 2014-02-05

Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  සහන් on 26th August 2014, 12:49

මමත් ඒක හීනයක් කියල හිතාගෙන හිටපු කාලයක් තිබුනා.
ඒත් එහෙම නෑ.
බලපන්කෝ.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8655
Member Since : 2013-01-29

Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  Jith on 26th August 2014, 15:57

@සහන් wrote:මමත් ඒක හීනයක් කියල හිතාගෙන හිටපු කාලයක් තිබුනා.
ඒත් එහෙම නෑ.
බලපන්කෝ.

ඒ කියපු කතාව නම් අමූලික ඇත්ත.
pride   pride
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3943
Member Since : 2013-10-18

Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  Guest on 26th August 2014, 19:52

ගෙබ් මුන්ට කියන්න ලෙසි බන්.... එහෙට්  බලන් ඉන්න එකාටනේ එකේ අමාරුව  banana banana


කපල් පාරෙ බස් එකෙ යන විදියි දැක්කම නෙද බන් .අම්මෙ දැනෙන ඉරිසියාව නැද්ද් ගෙබ්  hand




එකක් නම් කියන්න් ඔනි කොච්චර් කිව්වත් ... එකෙක්ට් දෙන්නෙක්ට්  තනියෙන් ඉන්නම වෙනවා හා නැද්ද ?


මන් නම් එ ගොඩේද් කොහිද්  lol!  කොක වෙතත් ඉවසන්  අර කියන්න අගෙ උඔ ර ගොඩේ එකෙක් නෙවෙයි නම් හිටන් ටිකක් එවි උබේ කුමාරයාත් 


නැද්ද සහන් අයියේ 
avatar
Guest
Guest


Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  සහන් on 26th August 2014, 20:09

කවුරුවත් නැත්නම් මේ නිලා ඉන්නෙ ගේබ්‍රියල්.
ඔය උඹ කියපුව කෙසේ වෙතත් අඩුගානේ අකුනු ගහන වෙලාවක එලියට තල්ලු කරන්නවත් බැරියැ. lol!

නිලෝ ඉරිසියා කොර කොර ඉන්නෙ හොයාගනින්කෝ මෙච්චර කොල්ලො ඉන්න රටේ.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8655
Member Since : 2013-01-29

Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  Guest on 26th August 2014, 20:21

තල්ලු කරයි මගේ අරක  lol!


කොල්ලො නම් ඉන්නවා බන් ,,, එහෙත් ඉතින් අපිට් kකැමති එන එවුන් කොහින්ද මේ රටේ  lol!
avatar
Guest
Guest


Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  Gabrial on 26th August 2014, 23:08

ඒකාලෙ කවද අපිට උදා වෙයිද? සාලිය  මෙයා අපිට බලන් ඉන්න කියන්නෙ එයාට ඒ පාලුව තනිකම නොදැනෙන නිසා
avatar
Gabrial
Regular Member

Mood : Lonely

City : kuwait city
Country : Kuwait
Posts : 31
GetReal Gold : 2730
Member Since : 2014-02-05

Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  සහන් on 27th August 2014, 07:39

පාලුව තනිකම සිත වදදෙනවිට
කෙලෙසද මා එය ඉවසන්නේ
ලගින් නොසිටියත්
. . . . .
ඔබේ සුවද මාහට දැනුනේ. . .


මමත් ඔය හීනේ දැක්කා කාලයක් බන්.

තොපිටත් දවසක ඉර පායනවා කියල තමයි කියන්න තියෙන්නෙ. lol!
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8655
Member Since : 2013-01-29

Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  Guest on 27th August 2014, 19:39

අපටත් දවසක ඉර පායදෝ  ??noidea noidea noidea


සිරියාවතිත් පාසලෙන් නික්ම මවත් සමග ගෙදර ගියේ අපි වගෙම බලාපොරොත්තුවක් හිතේ තියන් සහනයෝ ... lol! lol! 


ගෙබ් ...  මුන්ට කිව්වට වැඩක් නැහැ අප්ප ... drunken   drunken drunken  
avatar
Guest
Guest


Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  Gabrial on 29th August 2014, 00:30

ආදරයක් පෙනෙන තෙක් මානයක නැති නිසා හිතේ දුක සතුට බෙදා ගන්න පට්ට බොක්කෙන් ඉන්න යාලුවෙක්වත් හිටියනම්...
avatar
Gabrial
Regular Member

Mood : Lonely

City : kuwait city
Country : Kuwait
Posts : 31
GetReal Gold : 2730
Member Since : 2014-02-05

Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  Guest on 29th August 2014, 16:38

දුක සතුට බෙදා ගන්න පට්ට යළුවෙක් හොයනවට වඩා ලෙසි බන් ලව් කරන්න කොල්ලෙක් හොයා ගන්න එක  lol! lol!
avatar
Guest
Guest


Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  Gabrial on 29th August 2014, 17:48

ඒකත් ඇත්ත සාලිය​, අනේ මන්දා,.....

සිත්තම් කරමින් මනසේ ඔබ රුව කවදා හෝ යලි දකින තුරා...
රැව්පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ මාගේ සවනට වැතෙන තුරා........
avatar
Gabrial
Regular Member

Mood : Lonely

City : kuwait city
Country : Kuwait
Posts : 31
GetReal Gold : 2730
Member Since : 2014-02-05

Back to top Go down

Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum