Sinhala Typing Tool

මීදුමක සැගවුන නුඹට ...

View previous topic View next topic Go down

මීදුමක සැගවුන නුඹට ...

Post  Malintha on 21st August 2014, 20:10

සරසවියේ නිහඬ
පාලුව ලියලන්න....
සුලගේ වැටෙන ..
හීනිම හීනි පොද වැස්ස ...
උමතු කරයි මා....
අසරණ වූ සිත් දෑල....

නිහඬ පටු මාවත් ...
සරසන තුරු හෙවනැල් ...
පෙරලයි අතීතයක ...
සමරුපොත ...
නුඹෙ පුංචි
දඟකාර  සුලැගිල්ල ...
මා ආදරෙන් ...
සිප ගත් ....


නොදැන යායුතු ...
ඉසව්වක තතු....
තනිව වැලපෙන...
පහන් කනු අද්දර ....

රෑ වෙනකොට ගලන...
මීදුම් පාලුව....
බොඳ කරන්නේ....
නෙත විතරක් නොවෙයි....
කුමරු .....මා සිතත්.....
සදාකාලිකවම ....
නැවත නොදෙන්නට ...
නුඹ රැගෙන ගිය ...

 

Malintha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 3866
Member Since : 2013-08-02

Back to top Go down

Re: මීදුමක සැගවුන නුඹට ...

Post  thavisha on 22nd August 2014, 19:31

wedding  wedding

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: මීදුමක සැගවුන නුඹට ...

Post  ishan on 23rd August 2014, 15:55

lassanaii godak yaalu

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2300
Member Since : 2014-03-10

Back to top Go down

Re: මීදුමක සැගවුන නුඹට ...

Post  Malintha on 23rd August 2014, 17:07

flower  Thank youතවී, ඉශාන් ගොඩක් තෑන්ක්ස් ...මම හිතුවෙ මගෙ කවියට කවුරුත් ආස නෑ කියල.

Malintha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 3866
Member Since : 2013-08-02

Back to top Go down

Re: මීදුමක සැගවුන නුඹට ...

Post  Oshada on 23rd August 2014, 19:19

ඇයි මලින්ත එහෙම කියන්නේ? ඔයාගේ කවියට කැමති නිසා තමයි ලයික් එකක් දැම්මේ.. :)

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: මීදුමක සැගවුන නුඹට ...

Post  සහන් on 25th August 2014, 19:18

මලින්ත අයියා ඔයගේ අදහසුත් ගොඩක් ලස්සනයි.
කලින් කමෙන්ට් කරන්න බැරි උනේ මේදවස් වල ගොඩක් බිසී නිසා නිතර ලොග් වෙන්නෙ නෑ.
ඒ නිසා මග ඇරෙනවා.
කතාවකටත්වඩා කවියක් විදින්න පුලුවන්.
අපිට ඒක ගලපගන්නත් පුලුවන්.
පුලුවන් වෙලාවට ලියන්න.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8070
Member Since : 2013-01-29

Back to top Go down

Re: මීදුමක සැගවුන නුඹට ...

Post  Malintha on 8th October 2014, 18:24

yaaluwanee oyala okkotma godak thanks. hithata denena duka kaviyakata peralenakota...ehema thamai sahan malli.

Malintha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 3866
Member Since : 2013-08-02

Back to top Go down

Re: මීදුමක සැගවුන නුඹට ...

Post  Guest on 13th October 2014, 23:53

මාරු .....

Guest
Guest


Back to top Go down

Re: මීදුමක සැගවුන නුඹට ...

Post  Sponsored content Today at 14:01


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum