Sinhala Typing Tool

දැනගනින් උඹ...

View previous topic View next topic Go down

දැනගනින් උඹ...

Post  Oshada on 20th August 2014, 20:45

රළු පරළු හිත් බිඳින
හිත ඉරා විසුණු කළ
වදන් වැල් කොයි තරම්
ගලා ගිය මුත් මුවින්...

දකින විට නුරුස්සන
වෙනතක ට නෙත් යොමන
ඉඟියකින්වත් කිසිඳු
අවැසි බව නොපෙන්වන..

මහ ම මහා එපා කළ
උඹ වෙනුවෙන් ම බැඳි
මේ හිතේ ආදරේ
උතුරනවා..
දැනගනින්......
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5536
Member Since : 2013-08-11

Back to top Go down

Re: දැනගනින් උඹ...

Post  Keneth on 21st August 2014, 13:28

සාහිත්‍යයේ රසම කොටස් හැංගිලා තියෙන්නෙ අසම්මතයේදෝ කියල හිතුනා. ගොඩක් දැනුන මට...
avatar
Keneth
Regular Member

Now :
Online
Offline

Mood : In love

City : Kabdy and Kurunegala
Country : Sri Lanka
Posts : 46
GetReal Gold : 2210
Member Since : 2014-08-18

Back to top Go down

Re: දැනගනින් උඹ...

Post  සහන් on 21st August 2014, 16:03

අපූරුයි.
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2315
GetReal Gold : 8407
Member Since : 2013-01-29

Back to top Go down

Re: දැනගනින් උඹ...

Post  thavisha on 21st August 2014, 17:23

awesome

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7028
Member Since : 2013-07-29

Back to top Go down

Re: දැනගනින් උඹ...

Post  ishan on 23rd August 2014, 15:57

harima lassanaii
avatar
ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2588
Member Since : 2014-03-10

Back to top Go down

Re: දැනගනින් උඹ...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum