Sinhala Typing Tool

සින්නක්කර අයිතිය

View previous topic View next topic Go down

සින්නක්කර අයිතිය

Post  Oshada on 19th August 2014, 19:26

දිය යුතු ව තිබුණත්
කුලියට හෝ බද්දට

මෙතෙක් කල් පාළුවට වසා තිබු
මගේ හුදෙකලා සිත් කුටිය
තැරැව්කරුවෙකු නොමැති ව ම
සොයා ගත් ඔබ...

මගේ අවසරය ද නොපතා ම
නොතකා ම
සින්නක්කරව තනි අයිතියට ගෙන
නිවස්නය කර
සතුටින් නිවසන බව
දනිමි මම
ඉඳුරා ම...

වල් වැවී පල් වෙවී තිබු
ගෙවත්ත ද

ඔබ පැමිණ දෙතුන් දිනෙකින් ම
රූබර ව විළිබර ව
ඇස් කොනින් බැලුම් ලයි
ආගන්තුක සියොතුන් දෙස
ගී ගයන...

දිරා ගිය වැට කඩුලු තර කොට
සායම් ගා මනා ලෙස දිස්නෙ දෙන
සුරක්ෂිත කරයි
ඔබ
නිවසත් ගෙවත්තත්
සෙනෙහසින....

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5117
Member Since : 2013-08-11

Back to top Go down

Re: සින්නක්කර අයිතිය

Post  සහන් on 19th August 2014, 21:14

එල pride 

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8073
Member Since : 2013-01-29

Back to top Go down

Re: සින්නක්කර අයිතිය

Post  Malintha on 19th August 2014, 21:46

pride  like

Malintha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 3868
Member Since : 2013-08-02

Back to top Go down

Re: සින්නක්කර අයිතිය

Post  thavisha on 20th August 2014, 16:26

hmmm

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6767
Member Since : 2013-07-29

Back to top Go down

Re: සින්නක්කර අයිතිය

Post  Jith on 20th August 2014, 20:21

හ්ම්........

මම මේක එක පාරක් කියෙව්වා. දෙපාරක් කියෙව්වා. තුන් පාරකුත් කියෙව්වා. ඊට පස්සෙ ගිහින් ඇවිත් ආයෙමත් හතරවෙනි පාරට දැන් කියෙව්වමයි ඔළුවට ගියේ.

සංකීර්ණයි නෙවෙයි රෝ.... චික්. ඕෂද අයියේ.  :roll:  සරල අදහස දිහා මම බලලා තියෙන්නෙ සංකීර්ණව.

නියමයි. සුපිරි.  kiss 


Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3422
Member Since : 2013-10-18

Back to top Go down

Re: සින්නක්කර අයිතිය

Post  Sponsored content Today at 05:27


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum