Sinhala Typing Tool

මගේ දුක.......

View previous topic View next topic Go down

මගේ දුක.......

Post  Oshada on 18th August 2014, 20:26

සඳට කවි කියනා තරමට නැතත්
තරු ගැන කවි තියෙනව නේද හුඟක්
සඳ තරු තරම් මා ළග එළිය නැතත්
මා ගැන නොලියන්නේ ඇයි එක කවියක්..

අල්ලනට බැරි තරමින් දුර ඉන්න
සඳ තරුවලට ලිව් පෙම් ගී ගොන්න
අගයක් නැත්තෙ මා නුඹ ළග ඉන්න
අඩුවක් තියේවිද නැත්නම් නුඹ දන්න...

පෙම් කවි නොලිව්වත් මා ගැන හිතලා
දුක් ගීයක්වත් කියපන්ලා ගොතලා
මම එනකොටත් නුඹලට කළුවර වැටිලා
එළියක් තියෙනවා පසුපස්සට වැටිලා...

සඳ තරු වලට නුඹ පෙම් කවි ලියනකොට
මම ළග උන්නේ එළියක් දී පන්හිඳට
දු‍ටු හැම විටම කඳුලක් ආවා නෙතට
එක් කවියක්වත් ගැලපුනෙ නෑනේ මට...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 346
GetReal Gold : 5279
Member Since : 2013-08-11

Back to top Go down

Re: මගේ දුක.......

Post  Jith on 18th August 2014, 20:57

රෝ................. අහා නැහැ නැහැ. ඕෂද ඕෂද...........  8)   8)   8) 

ලස්සනයි හලෝ මේවා. කියලා වැඩක් නැහැ. ( ඒක කමෙන්ට් එක )  kiss   kiss 

මට නම් ඊරිසියත් එක්ක වෙලාවකට. ( මේක පළවෙනි ඇස් වහ )  lol!   lol! 




Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3512
Member Since : 2013-10-18

Back to top Go down

Re: මගේ දුක.......

Post  Oshada on 18th August 2014, 23:38

තැන්ක් යූ ජීත් පළවෙනි කමෙන්ට් එකට. ඇස්වහ ගැනනම් මගේ විශ්වාසයක් කොහොමවත් නෑ සහෝ. ඔයාලගෙ ඇස්වහක් මට ඇත්තෙත් නෑ... ආයෙත් සැරයක් තැන්ක් යූ

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 346
GetReal Gold : 5279
Member Since : 2013-08-11

Back to top Go down

Re: මගේ දුක.......

Post  සහන් on 19th August 2014, 15:50

ලස්සනයි මල්ලි.
හතරවෙනි කවිය ගොඩක් ලස්සනයි

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2284
GetReal Gold : 8167
Member Since : 2013-01-29

Back to top Go down

Re: මගේ දුක.......

Post  thavisha on 19th August 2014, 16:36

pride  pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6847
Member Since : 2013-07-29

Back to top Go down

Re: මගේ දුක.......

Post  Oshada on 19th August 2014, 19:09

ස්තූතියි සහන් අයියා.. මේක හරි හදිසියෙන් ලිව්ව එකක්. හරියට පද ගැලපුනෙත් නැහැ.

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 346
GetReal Gold : 5279
Member Since : 2013-08-11

Back to top Go down

Re: මගේ දුක.......

Post  සහන් on 19th August 2014, 21:15

පොඩි පොඩි එහා මෙහා වීම් තිබුනට ඒ කවිපෙල ලස්සනයි.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2284
GetReal Gold : 8167
Member Since : 2013-01-29

Back to top Go down

Re: මගේ දුක.......

Post  Sponsored content Today at 18:30


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum