Sinhala Typing Tool

වැහි අඳුර

View previous topic View next topic Go down

වැහි අඳුර

Post  Malintha on 18th August 2014, 15:09

වැහි අඳුර මෝදු වෙන....
කවුලුවට උඩින් ආකාහේ....
පියඹන ලිහිනියනේ....
ඔය සතුටින් බිඳක් ...
මටත් දියල්ලා....

සීතල කඳුකරයේ ...
වනපස මල් ගැවසි
කවුරුත් නොයන පාරක ...
දැවටි දැවටී පිය මැන්න ..
ඔය උනුහුම මතකයි....
කුඩයක් නැති පිණි වරුසාවේ....
එදා වැහිබිඳු රැගෙන ආ සතුට
මෙදා?.....
දේදුන්න වගේම ..
මැකිලා ගිහින්.....

 
ලිහිණියනේ සොයා දෙන්න ...
ඈතක ගිය ...
මගේ දඟකාර ...
කලුත් නැති ...සුදුත් නැති ...
ලිහිණියා ...
ආයෙත් කූඩු කරන් නෑ
සත්තයි ...
අවැසි ලෙස පියඹන්න
ඒත්......
ලිහිණියෝ ...ඔයා නැතිව ...
ඊලග වසන්තය තෙක්
මා ජීවත් වේවිද?

 

Malintha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 4032
Member Since : 2013-08-02

Back to top Go down

Re: වැහි අඳුර

Post  ishan on 18th August 2014, 19:37

lassaanaiiii

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2466
Member Since : 2014-03-10

Back to top Go down

Re: වැහි අඳුර

Post  Oshada on 18th August 2014, 20:11

ලස්සනයි මලින්ත..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 350
GetReal Gold : 5404
Member Since : 2013-08-11

Back to top Go down

Re: වැහි අඳුර

Post  thavisha on 18th August 2014, 20:13

pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 6906
Member Since : 2013-07-29

Back to top Go down

Re: වැහි අඳුර

Post  සහන් on 19th August 2014, 16:09

ලස්සනයි මලින්ත අයියා.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2294
GetReal Gold : 8262
Member Since : 2013-01-29

Back to top Go down

Re: වැහි අඳුර

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum