වැහි අඳුර
වැහි අඳුර
වැහි අඳුර මෝදු වෙන....
කවුලුවට උඩින් ආකාහේ....
පියඹන ලිහිනියනේ....
ඔය සතුටින් බිඳක් ...
මටත් දියල්ලා....
සීතල කඳුකරයේ ...
වනපස මල් ගැවසි
කවුරුත් නොයන පාරක ...
දැවටි දැවටී පිය මැන්න ..
ඔය උනුහුම මතකයි....
කුඩයක් නැති පිණි වරුසාවේ....
එදා වැහිබිඳු රැගෙන ආ සතුට
මෙදා?.....
දේදුන්න වගේම ..
මැකිලා ගිහින්.....
ලිහිණියනේ සොයා දෙන්න ...
ඈතක ගිය ...
මගේ දඟකාර ...
කලුත් නැති ...සුදුත් නැති ...
ලිහිණියා ...
ආයෙත් කූඩු කරන් නෑ
සත්තයි ...
අවැසි ලෙස පියඹන්න
ඒත්......
ලිහිණියෝ ...ඔයා නැතිව ...
ඊලග වසන්තය තෙක්
මා ජීවත් වේවිද?
කවුලුවට උඩින් ආකාහේ....
පියඹන ලිහිනියනේ....
ඔය සතුටින් බිඳක් ...
මටත් දියල්ලා....
සීතල කඳුකරයේ ...
වනපස මල් ගැවසි
කවුරුත් නොයන පාරක ...
දැවටි දැවටී පිය මැන්න ..
ඔය උනුහුම මතකයි....
කුඩයක් නැති පිණි වරුසාවේ....
එදා වැහිබිඳු රැගෙන ආ සතුට
මෙදා?.....
දේදුන්න වගේම ..
මැකිලා ගිහින්.....
ලිහිණියනේ සොයා දෙන්න ...
ඈතක ගිය ...
මගේ දඟකාර ...
කලුත් නැති ...සුදුත් නැති ...
ලිහිණියා ...
ආයෙත් කූඩු කරන් නෑ
සත්තයි ...
අවැසි ලෙස පියඹන්න
ඒත්......
ලිහිණියෝ ...ඔයා නැතිව ...
ඊලග වසන්තය තෙක්
මා ජීවත් වේවිද?
Malintha- + 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 4864
Member Since : 2013-08-02
ishan- + 100 Posts
- Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 3298
Member Since : 2014-03-10
Re: වැහි අඳුර
ලස්සනයි මලින්ත..
Oshada- + 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6246
Member Since : 2013-08-11
thavisha- + 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7738
Member Since : 2013-07-29
Re: වැහි අඳුර
ලස්සනයි මලින්ත අයියා.
සහන්- 2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 9143
Member Since : 2013-01-29
Page 1 of 1
Permissions in this forum:
You cannot reply to topics in this forum