Sinhala Typing Tool

ඔයාගේ ආදරේ..!!

View previous topic View next topic Go down

ඔයාගේ ආදරේ..!!

Post  Oshada on 17th August 2014, 20:15

ඔයා මගේ හිතට ආවෙ
මටත් හොරෙන්
ඒ හිත පතුලෙ
ඔයාගේ ආදරේ
ඉතිරි කලේ
ඊටත් වඩා හොරෙන්
අද වෙනකොට
ඇස් දෙකට දකින්න බැරි
අත් දෙකෙන් අල්ලන්න බැරි
තරම් දුරක
හිටියත්
මගේ ආදරේ අදටත්
එහෙමමයි..
අනිත් අයට හොරෙන්
මගේ අතින් අල්ලන්
ගෙවල් ළග
ගල් පාළම උඩින්
ඇවිදන් ගිය ඔයා
අද මටත් වඩා ඉහළින්
වැජබෙනවා දකිනකොට
මට හරි ආඩම්බරයි
මහත්තයෝ...

ඉස්සර වගේම
කනට කිට්‍ටු කරලා

" මම ඔයාට ආදරෙයි මගෙ අයියූ "

කියනකොට
මට ඊටත් වඩා ආඩම්බරයි...

ජීවිතේ දිනුවා කියලා මට දැන් හිතෙන්න පටන් අරන්...
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5822
Member Since : 2013-08-11

Back to top Go down

Re: ඔයාගේ ආදරේ..!!

Post  Malintha on 17th August 2014, 20:26

The best one! Really nice. pride
avatar
Malintha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 4440
Member Since : 2013-08-02

Back to top Go down

Re: ඔයාගේ ආදරේ..!!

Post  සහන් on 18th August 2014, 10:44

මම ඔයාට ආදරෙයි අයියේ

ඒ වචන පෙල ජීවිතේ ජීවත් කරවනවා
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8717
Member Since : 2013-01-29

Back to top Go down

Re: ඔයාගේ ආදරේ..!!

Post  ishan on 18th August 2014, 19:38

hitata wadinawa ayye attatama godak lassanaii
avatar
ishan
+ 100 Posts

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2874
Member Since : 2014-03-10

Back to top Go down

Re: ඔයාගේ ආදරේ..!!

Post  thavisha on 18th August 2014, 20:14

hmmmm

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7314
Member Since : 2013-07-29

Back to top Go down

Re: ඔයාගේ ආදරේ..!!

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum