Sinhala Typing Tool

පහන් වූ රාත්‍රිය

View previous topic View next topic Go down

පහන් වූ රාත්‍රිය

Post  Oshada on 16th August 2014, 07:32

පහන් නොවීම තිබ්බනම්
මේ රෑ
තවත් වෙලා රණ්ඩු වෙන්න තිබ්බා
මේ රෑ...

ඔය මුරණ්ඩුකමට
මම තරහයි වගේ පෙන්නන්නේ
මාව හයියෙන් බදාගෙන
ආදරේ කරනවට
ආස නිසාමයි...

අනේ රත්තරන්...
මේ තරම් ආදරේ දීලා
යන්නනම් එපා..

ඔයා ළඟින් මෙහෙම ඉඳලා
ඔයාගෙ මතකයත් එක්ක
අඬන්නනම් බෑ...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5109
Member Since : 2013-08-11

Back to top Go down

Re: පහන් වූ රාත්‍රිය

Post  Malintha on 16th August 2014, 09:44

lassanai.  pride

Malintha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 3860
Member Since : 2013-08-02

Back to top Go down

Re: පහන් වූ රාත්‍රිය

Post  thavisha on 16th August 2014, 17:09

pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: පහන් වූ රාත්‍රිය

Post  සහන් on 17th August 2014, 16:41

ලස්සනයි මල්ලි.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: පහන් වූ රාත්‍රිය

Post  Sponsored content Today at 19:40


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum