Sinhala Typing Tool

ආදරණීය කොට්ටය

View previous topic View next topic Go down

ආදරණීය කොට්ටය

Post  Malintha on 15th August 2014, 11:16

ආදරණීය කොට්ටය....


හඳ ගිණි ගත් මේ රෑ....
රහසේ හැලෙන කඳුල
නුඹ දන්නා ...


සක් දෙවිදුනි ...
දනීනම් හිත හඬන තරම් ...
ඔබ මවාවී ...
මටම හිමි  මල්ලියෙක් ...
මේ කොට්ටෙන්...


පාලු රෑ මම ..
පුංචි රහසක් ...
හුරතල් කනට කියන්නම් ...
හදවතින්ම ...ආදරෙයි කියා...
මේ අත්වැල ගිලිහෙන ...
හෝරාවෙන් පසුවත්...
ඔයාට නොපෙනුනත්
මම ඔයා ලඟම ඉන්නවා කියා ...
එකට වයසට යමු අපි දෙන්නා...
කොඳුරා කියන්නම් ....

හුදෙකලා තරු වියන යට
අද රෑ ...පපුවට තුරුල් වෙන ඔයා ...
පමනයි මා ලඟ ...
කොඳුරා කියන්නම් ...
හීතලෙන් පිපිරෙන කඳුකර මලි පෙති ...
හිමින් දිග ඇරෙන හඬ ...
එකට අසා ඉමු කියා....
කඳුරක දිය නගන හඬ ..
තුරු අතර මාරුතේ....
මේ රෑ ලයට තුරුලුව ....


මගේ අතින්ම හේදුව ...
ඩෙනිමෙන් හැඩ වෙන...
මගේ අතින් බත් කටක් කන ...
කවට බස් දෙන ...
රත්තරන්  මල්ලියෙක් වෙන්න...

ඔයා තරහ උනත් ..
කවදාවත්ම තරහ වෙන්න බැරි....
ඔයාගෙ අතින් මම මැරුනත්....
ඔයාටම ආදරේ....
අයියෙක්ට ...

රත්තරන් මල්ලියෙක් වෙන්න....
ආදරණීය කොට්ටය ...
මේ උන්මාද වූ ..
වසන්තය කෙලවර....

Malintha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 3870
Member Since : 2013-08-02

Back to top Go down

Re: ආදරණීය කොට්ටය

Post  thavisha on 15th August 2014, 16:10

lol!  lol!

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරණීය කොට්ටය

Post  සහන් on 15th August 2014, 17:33

එල එල

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආදරණීය කොට්ටය

Post  Oshada on 15th August 2014, 20:32

අනුරාගය පිරුණු කවි පෙළක් මලින්ත

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරණීය කොට්ටය

Post  virmadu on 26th September 2014, 13:35

Hitata denena padawelak malinta ayye.

virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2186
Member Since : 2014-07-29

Back to top Go down

Re: ආදරණීය කොට්ටය

Post  Sponsored content Today at 19:00


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum