Sinhala Typing Tool

ශොප් එකට ආපූ ආදර වන්තයෝ

View previous topic View next topic Go down

ශොප් එකට ආපූ ආදර වන්තයෝ

Post  සහන් on 15th August 2014, 10:16

ඊයේ අපේ ශෝරූම් එකට ගේ කපල් එකක් ආවා. මම එක සැරෙන්ම අදුර ගත්තත් අනික් උන්ට ඒක ගානක් උනේ නෑ.
දෙන්න ගිෆ්ට් ගත්තා දෙන්නට. එකෙක්ට ජෙම්ස් අරන් රිං එකක් හදවන්න ඕන උනා.
මමත් පුලුවන් හොදටම ඩිසයින් කරලා දුන්නා.
පැයෙන් පැය වගේ මොඩ්ලෙකත් ෆලෝ කරා.රිංඑකත් ලස්සනටම හැදිලා ආවා.
ඒක දැක්කම උන්ට මාර සතුටුයි.
උන් විදින නිදහස දැක්කම ඇත්තටම ඉරිසියා හිතෙනවා.

අපිටත් දවසක් ඉරපායයිනේ කියල හිත හදාගත්තා.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2267
GetReal Gold : 8060
Member Since : 2013-01-29

Back to top Go down

Re: ශොප් එකට ආපූ ආදර වන්තයෝ

Post  Siyapath on 30th August 2014, 18:00

So sweet.

oya wage hasirena gay couples lankaweth innawa. dakkama hari sathutu hithenawa. anith minissu hithana dewal unta wedagath naha. anith ewun gemak denna aawath, handle karaganna hati un dannawa

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum