Sinhala Typing Tool

දිනක මතු යම් වැටහුණු විගසින්

View previous topic View next topic Go down

දිනක මතු යම් වැටහුණු විගසින්

Post  Oshada on 14th August 2014, 17:43

උඹ නොදන්නවා උනත්...,

මේ හිතේ තියෙන ආදරේ
දැනෙන, හැ‍ඟෙන හැම
මොහොතකම,

තෙත් වේවි
උඹේ නෙත්...

උඹට නොතේරෙනවා උනත්..,

උඹ වෙනුවෙන්
මේ හිතේ තියෙන පැතුම්..

දිනෙක මතු යම්
වැටහුණු විගස

සත්තකින්ම
දිව විත් තුරුළු වේවි

යළිත් නොමිදෙනා විලසින්...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5117
Member Since : 2013-08-11

Back to top Go down

Re: දිනක මතු යම් වැටහුණු විගසින්

Post  සහන් on 15th August 2014, 10:19

සත්තකින්ම wedding 

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8073
Member Since : 2013-01-29

Back to top Go down

Re: දිනක මතු යම් වැටහුණු විගසින්

Post  thavisha on 15th August 2014, 16:10

pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6767
Member Since : 2013-07-29

Back to top Go down

Re: දිනක මතු යම් වැටහුණු විගසින්

Post  Sponsored content Today at 05:26


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum