Sinhala Typing Tool

සෙනෙහසින් ලියන වගනම්

View previous topic View next topic Go down

සෙනෙහසින් ලියන වගනම්

Post  Oshada on 10th August 2014, 22:26

ඔය හද ළඟ
මොහොතකට නවතින්න
නෙතඟ පැටලී
සවනතට මුමුණන්න
ඇඟිලි තුඩු වලින්
ඉස්සී
ඔබේ නළල සිපගන්න
දැඟිලි පටලා
ගං ඉවුරේ ඇවිදින්න
පපුතුරේ සැතපිලා
හද ගැස්ම අහගන්න
දෙනෙතින් ඇරඹෙන
දෙනෙතින් දඟ කරන
උඹේ ඔය
සිනහව
දැකගන්න
පිරූ පෙරුම්
තව මොහොතකින්
සැබැවන බව
හැඟවෙන
ආසන පටි
තද කරගන්නැයි පවසන
ගුවන් නියමුවාගේ හඬ
මේ දැන් වැ‍ටුනි සවනත....


Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: සෙනෙහසින් ලියන වගනම්

Post  සහන් on 11th August 2014, 07:08

මෙ අත්දැකීම මාත් විදලා තියනවා.
ෆ්ලයිට් එක මෙච්චර හිමින් යන්නෙ ඇයි කියලමයි හිතෙන්නෙ.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: සෙනෙහසින් ලියන වගනම්

Post  thavisha on 11th August 2014, 15:37

hmmmm

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: සෙනෙහසින් ලියන වගනම්

Post  Oshada on 11th August 2014, 17:46

සහන් අයියේ, මතකද මේ වචන ටික?

Ladies & Gentleman, This is your captain speaking. We have begun our decent to Colombo, where the current weather is 29'C and current time is 5.42pm. We will be at the terminal in about thirty minutes. Please fasten your seat belts and raise your seats to the upright position. We want to thank you for flying with Emirates today.

We would like the flight attendants to prepare the cabin for arrival.

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: සෙනෙහසින් ලියන වගනම්

Post  සහන් on 11th August 2014, 22:32

අනිවා.
නීල් මූදුට එහා සුදු රල පටියක් එක්ක කොලපාටින් මගේ රට පේම කොට දැනෙන හැගීම කියන්න බෑ.
ඒ වගේමයි තව විනාඩි කිපෙකින් මල්ලිය මගේ ලග කියල දැනෙන හැගීම වචනෙන් විස්තර කරන්න බෑ.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: සෙනෙහසින් ලියන වගනම්

Post  ishan on 13th August 2014, 01:02

oya hegima wida ganna mata tawa tika dawasak tiyenawa yaalu ath mama.anakam nam kawrut ne maga balan aniwy mamat ikmanin mage mawbimata anawaaaaa

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2304
Member Since : 2014-03-10

Back to top Go down

Re: සෙනෙහසින් ලියන වගනම්

Post  virmadu on 26th September 2014, 13:23

Mamat godak asawen balan inne a athdekima vidinna...eth..matat nam balan inna kawurut ne tama...kohomat mage lassana mawubimata yanna balan innawa ikmanatama...

virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2186
Member Since : 2014-07-29

Back to top Go down

Re: සෙනෙහසින් ලියන වගනම්

Post  Sponsored content Today at 19:00


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum