Sinhala Typing Tool

නුඹ නැති අඩුව

View previous topic View next topic Go down

නුඹ නැති අඩුව

Post  Oshada on 10th August 2014, 19:30

කන්නට ගියත් හිරවෙන බත් කට        ගානේ
සිහිවෙයි නුඹව දවසට හත් අට        ගානේ
නුඹනම් ඉතින් ඉන්නව නොදැනී        වාගේ
තිස් තුන් කෝටියක් දෙවි ‍රැක දෙයි        මාගේ

ඉන්නට නුඹගෙ ළඟ දැවටී නිතරම වාගේ
ආසයි කන්න නුඹගෙන් බත් කට ගානේ
ඇඳ විට්ටමට බරදී ඉන්නට නිතරම වාගේ
නුඹෙ රූ රටා ඇ‍ඳෙනවා හැම බිත්තිය ගානේ


Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: නුඹ නැති අඩුව

Post  සහන් on 10th August 2014, 20:16

අදහස ලස්සනයි.
ඒත් අනිත් ඒවගේ තිබුනු ලස්සන රිද්මය මේකේ නෑ මල්ලි.
අවුල් ගන්න එපා එහෙම කිව්වට.
මම කවියට ආස නිසාත් උඹ ලස්සනට ලියන නිසාත් එහෙම කිව්වෙ

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: නුඹ නැති අඩුව

Post  Oshada on 10th August 2014, 20:34

ස්තූතියි සහන් අයියේ. හැමදාම ලස්සනයි හොඳයි කියනවට වඩා විවේචනයක් එනකොට තමයි කරන දේ ඔපමට්ටම් කරගන්න පුළුවන් වෙන්නේ. හිතේ කිසීම කහටක් තරහවක් නෑ ඔයා කිව්ව දේට.

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: නුඹ නැති අඩුව

Post  සහන් on 11th August 2014, 07:04

wedding 

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: නුඹ නැති අඩුව

Post  thavisha on 11th August 2014, 15:37

:(  :(

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: නුඹ නැති අඩුව

Post  ishan on 13th August 2014, 01:04

lassanaii

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2300
Member Since : 2014-03-10

Back to top Go down

Re: නුඹ නැති අඩුව

Post  Sponsored content Today at 01:40


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum