Sinhala Typing Tool

කිව් පෙම් කවි

View previous topic View next topic Go down

කිව් පෙම් කවි

Post  Oshada on 9th August 2014, 18:56

හුස්මක් දුරින් හිඳගෙන මගෙ රන්කඳට
ගව්වක් තරම් පෙම් කවි ලිව්වා රහට
නින්දක් නැතිව උන්නත් තුන්යම ‍රැයට
මොහොතකවත් නුඹ ආවේ නෑ ළඟට...

සඳ හැංගිලා එබිකම් කෙරුවත් යසට
තරුවක්වත් ආවේ නැහැ අහලකට
කලාමැදිරියෙකු හිටියා නොතනියට
නුඹ නැති පැලට කළුවර ආවේ කුමට...

ඈතින් ඇහුන ඒ පෙම් ගී රාවයට
කුරුළු ජෝඩුවක් නැ‍ටුවා හරි යසට
පිණිබර යාමයේ ආ සමනල පැටියෙකුට
කිව් පණිවිඩය ලැබුණිද මේ දැන් නුඹට...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 346
GetReal Gold : 5296
Member Since : 2013-08-11

Back to top Go down

Re: කිව් පෙම් කවි

Post  සහන් on 10th August 2014, 07:16

අහසක් තරම් සෙනෙහස කැටිකර රන්දා
පොලවක් තරම් බර උහුලන් උන් හන්දා
පැතූ හැම පැතුම් නුඹ දියකර ලූ හින්දා
ඉරත් හදත් හිනහෙනු කුමකද මන්දා

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2284
GetReal Gold : 8176
Member Since : 2013-01-29

Back to top Go down

Re: කිව් පෙම් කවි

Post  thavisha on 10th August 2014, 16:55

pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6855
Member Since : 2013-07-29

Back to top Go down

Re: කිව් පෙම් කවි

Post  Sponsored content Today at 18:43


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum